





ලේඩීස් ඇන්ඩ් ජෙන්ටල් මන්ස්, අම් ගොන ඉන්ට්රඩියිස් යූ දී Image Tracing in illustrator..
![]()



ඔක්කොම මේකෙ ඉන්නෙ කොම්පීතර එක්ක බුදියන එව්වොනෙ. තෙිපිලට කොන්දෙ අමාරු, ඇසිස් රිදිලි, අත් රිදෙන එව්ව නැද්ද මට විතරද කොන්ද රිදෙන්නෙ
ඕක කටින් කියන්න අමාරුයිපොඩි වීඩියෝ එකක් කලා උබ ඔය අහන දෙකටම. පැහැදිලි ඇති කියල හිතනව
සර්කල් එකේ යටට අකුරු ගත්තහම ඒකෙ spacing අපි හදා ගන්න ඕනෙ character වලින් හොදේ
![]()
@#$න්න උබල හරි නරක මිනිස්සු බන් කියල දෙනවයි කියල ඔහොමත් කියල දෙනවද? නැවකට තෑන්ක්ස් බං. පට්ට හොදට තේරුන බුක්මාර්ක් කර ගත්ත බරපතලව තිබ්බ ප්රශ්න දෙකක් මට.
රෙප් දුන්න
තෑන්ක්ස් අගේයින්![]()
නිකමට හරි පොඩි එකෙක් ප්රශ්න ඇහුවොත් එහෙම කැත නැතුව ත්රෙඩ් එකේ ලින්ක් එක දෙන්න පුලුවන් වෙන්න එපැයි..

මේහ් ඕකේ අර රවුම හදා ගන්න කලින් රතුපාට ත්රිකෝණේ හදා ගත්තේ කොහොමද..?![]()

ඒ වෙලාවට සෙට් වෙන එක කරල දාන්න 

ඒක මචන් ඉතින් කරන්න ක්රම ගොඩක් තියෙනවඒ වෙලාවට සෙට් වෙන එක කරල දාන්න




වදකාගාරයක්ද යකෝ.![]()
ලැප් එකේ වැඩ කරනකොට පී.සී. එක දවස් තුන හතරකට ඔන් කරන්නේ නෑ..
අන්තිමට ෆෑන් එක අස්සේ රිංගලා උනුත් කෙලෝගෙන මටත් කෙළෙව්වා.. රෙද්ද..
හූනෝ එක්ක බෑ බං..ලැප් එකේ වැඩ කරනකොට පී.සී. එක දවස් තුන හතරකට ඔන් කරන්නේ නෑ..
එහෙම උනාම උන් ඒක අස්සේ වෙඩින් අරගෙන හනිමූන් ගිහින් බිත්තරත් දානවා මගෙන් අහන්නෙත් නැතුව..අන්තිමට ෆෑන් එක අස්සේ රිංගලා උනුත් කෙලෝගෙන මටත් කෙළෙව්වා.. රෙද්ද..

අඩේ බොහොම ස්තූතියි මචන්..මම ට්රයි කරපු විදිහවල් දැක්කනම් එහෙම වහ කන්න වෙන්නේ..
දැන් ඉතින් උඹටත් පාඩුවේ ඉන්න ලැබෙන එකක් නෑ.. මම ඒ තරමට ප්රශ්න අහයි..
ගොඩක් ස්තූතියි හොඳේ...
![]()

triangle එක හදන්න ඉතින් ක්රම ගොඩක් තියෙනව. ඔය ඔලුවට ආපු දෙකක් තුනක් තමා හිටන් 
තව ක්රම ඇති ලේසි කට්ටිය දායි 

එල එල මචන් දන්න දෙයක්නම් කොරල පෙන්නනම්triangle එක හදන්න ඉතින් ක්රම ගොඩක් තියෙනව. ඔය ඔලුවට ආපු දෙකක් තුනක් තමා හිටන්
තව ක්රම ඇති ලේසි කට්ටිය දායි
ඒත් දැන් මෙලෝ දෙයක් මතක නෑ.. මගේ ටියුට් ටික යාලුවෙක් ඉල්ල ගත්තා.. පස්සෙ බලනකොට ඒ යකා ගෙවලුත් අත ඇරලා ගිහින් කියන්නෙම නැතුව..
මගේ නෝට් ටිකත් නෑ..







image upload no registration
image upload no registration
image upload no registration
image upload no registration
image upload no registration

image upload no registration
image upload no registration




@fernando - ගොඩක් ස්තූතියි මචන් ටියුටෝරියල් එකට![]()

IMG]http://previews.123rf.com/images/saman527/saman5271502/saman527150200025/36375591-Sri-Lankan-Traditional-Hand-Made-Glitter-Canvas-Art-Of-Kandy-Esala-Procession-In-The-Sacred-Temple-O-Stock-Photo.jpg[/IMG]Mea wage pic. eakak siyaluma details samaga screen print kireema sadaha trace kara ganne kohomada![]()