illustrator

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    experiance letter ekak hada ganin. :lol:
    loku thenakata newei normal thenakata ringapan hebai hodata weda danna un innawada hoyala balala palayan. trainee giyama keeyada gewanne ban 10-15 epa wenawane ada kaale :dull:
    ඊට පස්සේ experience තියේ.. වැඩ බැහැ :baffled::rofl:
    ඔව් බන් ලන්කාවේ තමයි graphics වලට පඩි අඩු... online කරන එක තමයි හොද වැඩ දන්නවනම්. මමත් මේකට ගොඩක් ආස හින්දා කරේ. :dull:
    නැත්තන් දැන් මොන පොඩි ජොබ් එකක් කරත් අඩුම 30-35ක් වත් දෙනවා. :sorry:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ

    online karanna try karapan :)
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,418
    3,090
    113
    machan meke thiyana widihata eka side ekak witharak wenama color karanne kohomada illustrator wala? nikam pettiyak wage neweyi tikak curves thiyana line ekakin square eka bedala eka side ekak colour karanna ona.

    1ca6dZy.jpg

    VuCJjSl.jpg
     
    Last edited:

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43

    VuCJjS.jpg

    ඊලග ටියුට් එක මේ වගේ දෙයක් කරගන්න විදිය දාන්නම් මචන්.. තව දවසකින් දෙකකින් දාන්නම් ඉක්මනටම.
    :)
     
    Last edited:
    • Like
    Reactions: Mawathagama

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    තව පස්නයක්.
    අපි හිතමු විසිටින් කාඩ් එකක් හැදුව අපි. ඹෟකට දානව මං ඉමේජ් එකක්. ඉමෙිජ් එක ලොකු නිසා ක්ලිපින් මාස්ක් දාලා අවශ්‍ය කොටස විතරක්.දා ගන්නවා. නමුත් අපි මේක සේව් කරද්දි අර ක්ලිපින් මාස්ක් එක දාපු එකේ පිට කොටසත් සුදු පාටට සේව් වෙනවනෙ (jpeg format). ඒක ආයේ ගානට ක්‍රොප් කර ගන්න පීඑස් දාන්න ඔ්නි. මේක අමතර කරදරයක් මට.

    තව එකක්, ඉලස් වලදි ඉමේජ් එකක වැඩි කොටස ක්‍රොප් කරන්න බැරිද අපිට? කොරල් වල පුලුවන්.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    ආයේ එකක්,
    ඉමේජ් එකක් ට්‍රාන්ස්පේරන්ස් කරන්න බැරිද අපිට (ඔපෑසිටි අඩු කරන එක නෙවෙයි කියන්නෙ) ඉමේජ් එකේ හොදට පේනවා අනිත් කෙලවරට යද්දි මැකිල ගිය ගතියක් එන්න. අපැහැදිලි නම් මං දවල්ට උදා. දාන්නම්. පෝන් එකෙන් මේ ටයිප් කරන්නෙ
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    තව පස්නයක්.
    අපි හිතමු විසිටින් කාඩ් එකක් හැදුව අපි. ඹෟකට දානව මං ඉමේජ් එකක්. ඉමෙිජ් එක ලොකු නිසා ක්ලිපින් මාස්ක් දාලා අවශ්‍ය කොටස විතරක්.දා ගන්නවා. නමුත් අපි මේක සේව් කරද්දි අර ක්ලිපින් මාස්ක් එක දාපු එකේ පිට කොටසත් සුදු පාටට සේව් වෙනවනෙ (jpeg format). ඒක ආයේ ගානට ක්‍රොප් කර ගන්න පීඑස් දාන්න ඔ්නි. මේක අමතර කරදරයක් මට.

    තව එකක්, ඉලස් වලදි ඉමේජ් එකක වැඩි කොටස ක්‍රොප් කරන්න බැරිද අපිට? කොරල් වල පුලුවන්.

    Crop කරන්න ඕනා නෑ. Export කරනකොට art-board එකේ ගානට Export කරගන්න.
    document එක හදනකොට අදාල ප්‍රමානයට art-boards හදාගන්න. Export කරනකොට use art-boards option eka enable karaganna.

    File menu eke Exoprt ගියාම තියෙනෙව use art-boards option eka
    :frown:

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    ආයේ එකක්,
    ඉමේජ් එකක් ට්‍රාන්ස්පේරන්ස් කරන්න බැරිද අපිට (ඔපෑසිටි අඩු කරන එක නෙවෙයි කියන්නෙ) ඉමේජ් එකේ හොදට පේනවා අනිත් කෙලවරට යද්දි මැකිල ගිය ගතියක් එන්න. අපැහැදිලි නම් මං දවල්ට උදා. දාන්නම්. පෝන් එකෙන් මේ ටයිප් කරන්නෙ

    transparencyපැනල් එකේ තියෙනව මාස්ක් කියල ඔප්ශන් එකක් එකෙන් වැඩේ ගොඩදාගන්න පුලුවන්. Box ekak aran gradient ekak dala image eka udin thiyanna. ita passe transparencyපැනල් ekata yanna. make mask denna.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Crop කරන්න ඕනා නෑ. Export කරනකොට art-board එකේ ගානට Export කරගන්න.
    document එක හදනකොට අදාල ප්‍රමානයට art-boards හදාගන්න. Export කරනකොට use art-boards option eka enable karaganna.File menu eke Exoprt ගියාම තියෙනෙව use art-boards option eka
    :frown:
    :yes::yes::cool::cool:

    transparencyපැනල් එකේ තියෙනව මාස්ක් කියල ඔප්ශන් එකක් එකෙන් වැඩේ ගොඩදාගන්න පුලුවන්. Box ekak aran gradient ekak dala image eka udin thiyanna. ita passe transparencyපැනල් ekata yanna. make mask denna.
    :yes::yes::cool::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආයේ එකක්,
    ඉමේජ් එකක් ට්‍රාන්ස්පේරන්ස් කරන්න බැරිද අපිට (ඔපෑසිටි අඩු කරන එක නෙවෙයි කියන්නෙ) ඉමේජ් එකේ හොදට පේනවා අනිත් කෙලවරට යද්දි මැකිල ගිය ගතියක් එන්න. අපැහැදිලි නම් මං දවල්ට උදා. දාන්නම්. පෝන් එකෙන් මේ ටයිප් කරන්නෙ

    අලුත් වර්ශන් වලනම් make mask කියල තියෙනව Transparancy වින්ඩෝ එකේ. මේ කරේ cs3 වල