

ඔයා අහන්නේ ඒ මොකද්ද කියලද..
ඉස්සර ඇඩෝබි සොෆ්ට්වෙයා ආව මතකද (adobe creative suite) cs3, cs4 ... ඔන්න ඔහොම cs6 වෙනකන් ආව.. හැබැයි ඒ අතර අලුත් වර්ෂන් එන්න අවුරුද්දක් හෝ ඊට වැඩි උනා.

ඒ ආවත් ගිනි ගණන්.. ඊටපස්සේ අලුත් එකක් ආවහම එකත් සල්ලි දීලා ගන්න ඕනා.
ඊට පස්සේ ඒ ගොල්ලෝ හැදුවා creative cloud (cc) කියලා online service එකක්..

එකෙන් කරන්නේ අපි ඒ සර්විස් එකට මාසෙකට පොඩි රෙන්ට් එකක් ගෙවනවා... ඒ ගෙවනතාක්කල් ඒ අය අලුත්ම සොෆ්ට්වයර් වර්ෂන් එක අපිට දෙනවා.. එකක් නෙමේ ඔක්කොම සොෆ්ට්වෙයා ටික ..

කොහොමත් මාස හයකට සැරයක්වත් අලුත් වර්ශන් එනවා..
මේකේ තියෙන වාසිය තමයි.. අපිට ඒ එක්කම තව ගොඩක් දේවල් ලැබෙනවා
cloud space එකක්...

20gb ද කොහෙද.. අපේ එක එක ෆයිල් දාලා තියාගන්න පුළුවන්.. තව අය එක්ක එකට වැඩ කරන්නත් පුළුවන් ..
adobe typekit කියලා font කලෙක්ෂන් එකක්..
adobe stock කියලා stock image, vector වගේ කලෙක්ෂන් එකක්.. සමහර ඒවා free සමහර ඒවා පොඩි ගානක් ගෙවලා ගන්න ඕනා..
හැබැයි හැම මාසෙමටම සැරයක් අනිවා ක්‍රෙඩිට් කාඩ් සොෆ්ට්වෙයා චෙක් කරලා බලන්න ඕනා..

ඒක හින්දා ඉන්ටර්නෙට් අනිවා ඕනි..
නැත්තන් කෙලවෙනවා...
ඔන්න ඕක ආව විතරයි ක්‍රැක් කරපු සොෆ්ට්වයර් යුස් කරපු එවුන් හිටියා.. උන්ට කෙල උනා..අලුත්ම වර්ෂන් එක ඒ කියන්නේ cc එක download කරලා ක්‍රැක් කරන්න බැරි හින්දා.. කරත් මාසේන් චෙක් කරනකොට මාට්ටු..

එත් කියන්න සතුටුයි අවුරුද්දක් දෙකක් වගේ ඇතුලත එකත් ක්‍රැක් කරා..

හැබැයි software ටික විතරයි.. අනිත්වා නැහැ..
එතනින් නැවතුනේ නැහැ ඊළගට ආපු cc, cc 2014, cc 2014.1, cc2015, cc2015.1, cc2015.5 ඔන්න ඔහොම ඇවිල්ලා cc 2017 ආවා.
තාම cs use කරන අය ඉන්නවනම් මාරු උනානම් හරි මොකෝ සල්ලි දීලා ගන්න එකක් ඈ..

දැන් සොෆ්ට්වෙයාර් ගොඩක් වෙනස් පට්ට ලේසියි.. පට්ට ෆාස්ට්..
හැබැයි ගොඩක් ප්ලගින් යුස් කරනවානම් එපා වෙනවා.. අලුත් වර්ෂන් එන එන ඉක්මනට ප්ලගින් අප්ඩේට් කරන්නේ නැහැ..

එක හින්දා ප්ලගින් දාන්න පරණ වර්ෂන් එකකුත් තියාගන්න ඕන..
ඉතින් කවදාහරි හොදට හම්බුකරන කාලෙක සල්ලි දීලා ගන්න හිතේ තියන් piratebay එක පැත්තේ ගිහිල්ලා අලුත් එක ඕනනම් බාගන්න.