illustrator

Fernando100

Active member
  • Feb 7, 2015
    413
    84
    43
    සහෝදර වරුනී නූල පොඩ්ඩක් යාවත්කාලීන කරන්න බැරිඋනා.
    .amda කරල තිබුන color separation වල ප්‍රායෝගීක බාවිතය ගැන.
    කොහොමහරි මීලගට අපි කරමු...
    * Visiting card making and Color Separation:rofl::rofl:
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    සහෝදර වරුනී නූල පොඩ්ඩක් යාවත්කාලීන කරන්න බැරිඋනා.
    .amda කරල තිබුන color separation වල ප්‍රායෝගීක බාවිතය ගැන.
    කොහොමහරි මීලගට අපි කරමු...
    * Visiting card making and Color Separation:rofl::rofl:
    :D thanks.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    meka gena dan nane kiyapanko tikak :baffled:
    :eek::eek: ඔයා අහන්නේ ඒ මොකද්ද කියලද..

    ඉස්සර ඇඩෝබි සොෆ්ට්වෙයා ආව මතකද (adobe creative suite) cs3, cs4 ... ඔන්න ඔහොම cs6 වෙනකන් ආව.. හැබැයි ඒ අතර අලුත් වර්ෂන් එන්න අවුරුද්දක් හෝ ඊට වැඩි උනා. :oo: ඒ ආවත් ගිනි ගණන්.. ඊටපස්සේ අලුත් එකක් ආවහම එකත් සල්ලි දීලා ගන්න ඕනා. :baffled:

    ඊට පස්සේ ඒ ගොල්ලෝ හැදුවා creative cloud (cc) කියලා online service එකක්.. :D
    එකෙන් කරන්නේ අපි ඒ සර්විස් එකට මාසෙකට පොඩි රෙන්ට් එකක් ගෙවනවා... ඒ ගෙවනතාක්කල් ඒ අය අලුත්ම සොෆ්ට්වයර් වර්ෂන් එක අපිට දෙනවා.. එකක් නෙමේ ඔක්කොම සොෆ්ට්වෙයා ටික ..:rolleyes: කොහොමත් මාස හයකට සැරයක්වත් අලුත් වර්ශන් එනවා.. :D

    මේකේ තියෙන වාසිය තමයි.. අපිට ඒ එක්කම තව ගොඩක් දේවල් ලැබෙනවා
    cloud space එකක්... :nerd: 20gb ද කොහෙද.. අපේ එක එක ෆයිල් දාලා තියාගන්න පුළුවන්.. තව අය එක්ක එකට වැඩ කරන්නත් පුළුවන් ..
    adobe typekit කියලා font කලෙක්ෂන් එකක්..
    adobe stock කියලා stock image, vector වගේ කලෙක්ෂන් එකක්.. සමහර ඒවා free සමහර ඒවා පොඩි ගානක් ගෙවලා ගන්න ඕනා.. :growl:

    හැබැයි හැම මාසෙමටම සැරයක් අනිවා ක්‍රෙඩිට් කාඩ් සොෆ්ට්වෙයා චෙක් කරලා බලන්න ඕනා.. :angry: ඒක හින්දා ඉන්ටර්නෙට් අනිවා ඕනි..
    නැත්තන් කෙලවෙනවා...

    ඔන්න ඕක ආව විතරයි ක්‍රැක් කරපු සොෆ්ට්වයර් යුස් කරපු එවුන් හිටියා.. උන්ට කෙල උනා..අලුත්ම වර්ෂන් එක ඒ කියන්නේ cc එක download කරලා ක්‍රැක් කරන්න බැරි හින්දා.. කරත් මාසේන් චෙක් කරනකොට මාට්ටු..
    :dull::dull:

    එත් කියන්න සතුටුයි අවුරුද්දක් දෙකක් වගේ ඇතුලත එකත් ක්‍රැක් කරා.. :D:D
    හැබැයි software ටික විතරයි.. අනිත්වා නැහැ.. :sorry:

    එතනින් නැවතුනේ නැහැ ඊළගට ආපු cc, cc 2014, cc 2014.1, cc2015, cc2015.1, cc2015.5 ඔන්න ඔහොම ඇවිල්ලා cc 2017 ආවා. :love:

    තාම cs use කරන අය ඉන්නවනම් මාරු උනානම් හරි මොකෝ සල්ලි දීලා ගන්න එකක් ඈ..:baffled: දැන් සොෆ්ට්වෙයාර් ගොඩක් වෙනස් පට්ට ලේසියි.. පට්ට ෆාස්ට්..
    හැබැයි ගොඩක් ප්ලගින් යුස් කරනවානම් එපා වෙනවා.. අලුත් වර්ෂන් එන එන ඉක්මනට ප්ලගින් අප්ඩේට් කරන්නේ නැහැ.. :no: එක හින්දා ප්ලගින් දාන්න පරණ වර්ෂන් එකකුත් තියාගන්න ඕන.. :yes:

    ඉතින් කවදාහරි හොදට හම්බුකරන කාලෙක සල්ලි දීලා ගන්න හිතේ තියන් piratebay එක පැත්තේ ගිහිල්ලා අලුත් එක ඕනනම් බාගන්න. :D
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ

    ටහුකන්න සිරිසේන පාවිච්ච කලාට ඕම විස්තරයක් දන් නෑනෙ. එල තෑන්ක්ස් උබට විස්තරේට. ගොඩක් වටිනව දැන ගත්තු එක. අපි නම් ඉතින් පොටෝ ඉඩිටින් එහෙම නැති නිසා වැඩිය ප්ලගින් බාවිතයක් නෑ එකම ප්ලගින් එක තමයි පෝර්ට්රේචර්.

    අඩෝ උබ දන්නවද බං අර කොන්ඩෙ එහෙම සුපියට කපන්න ආව නේද ප්ලගින් එකක්. මොකක්ද බං ඒකෙ නම ඔන් වන් මාස්ක් ප්‍රෝ අන්න ඒක නැද්ද බං ක්‍රැක් කරපු එකක්. මට බැරි උනානෙ නෙට් එක පීරල ඕක හොයා ගන්න :no:
     
    :lol::rofl:
    onone perfect mask නේද.
    දැන් එක සෙට් එකක් විදිහටද කොහෙද එන්නේ.. on1 photo 10 කියලා. :oo:
    check pm...
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    Creative-cloud කියන්නෙ මොකක්ද කියල මම දන්න විදියට ඔන්න ...

    Google දෙයියන්ට අනුව නම්
    "Adobe Creative Cloud is a software as a service offering from Adobe
    Systems that gives users access to a collection of software developed by
    Adobe for graphic design, video editing, web development, photography, and cloud services."

    හරි ඕකනම් ඕන කෙනෙක්ට හොයා ගන්න පුලුවන්නෙ නේ..:P:P
    හරි මේකයි ඉස්සර තිබුනෙ versions මතක ඇතිනෙ කට්ටියටම.
    Eg. - Adoce CS 02 , 03, 04, 05, 05.5, 06

    ඔය කාලෙ තිබුන සොෆ්ට් අතර තිබුන දුරස් බව අයින් කරල ඔකොම සොෆ්ට් ටික එකතු කරල වෙනසක්ක රන්න ඕනා කියල අදහසක් තියෙන්න ඇති Adobe ලගෙ. :P
    මම දන්නෙ නෑ මට කවුරුත් කිව්වෙත් නෑ ඔන්න...:P
    ඒවගේම
    ඉතින් අවුරුදෙන් අවුරුද්ද අලුත් සොෆ්ට් එකක් එලියට දාල ඒක විකුනන්න කට්ට කනවට වඩා එක සොෆ්ට්වෙයාර් එකක් එලියට දාල මාසීකව, අර්ධවාර්ශීකව, වාර්ශීකව අය කීරීමක් කාරල සොෆ්ට් එක දුන්නනම් ගොඩනේද?:yes:
    ඒවගේම ඔකොම Cloud වන ලෝකෙ අපිත් Cloud උනානම් හොදයි කියල උනත් හිතුනද දන්නෙ නෑ..
    1bae326.jpg

    ඔන්න ඉතින් 2013 adobe ල එයාලගෙ පලවෙනි Creative-cloud 2013 master collection එක release කරනව. :yes: :yes: :love:
    ඒ කියන්නෙ cloud ගතිගුන තියෙන, සොෆ්ට් අතර තිබුන දුරස් බව අයින් කරලා එක් එක් Software එක්ක සම්බන්දතාවයක ඇති කරල :love: තමා මේ සොෆ්වෙයාර් සෙට් එක රිලීස් කරන්නෙ.
    Library එකෙන් තමා මේ software අතර සම්බන්දයක් ඇතිකරල තියෙන්නෙ.
    libraries-panel.png

    Library එක කියන්නෙ මෙන්නෙ මේකට
    "Add assets from Adobe Stock and mobile apps.
    You can access Adobe Stock directly from Adobe desktop applications.
    In the Libraries panel, type a term in the search field and filter by asset type. If you don't find anything you like, click See more results on the web to go to the Adobe Stock website."

    ඉතින් ඔයා මිලදීල ගන්න Creative Cloud plan eka මත ඔයාට හම්බෙන ඇප් ගාන තීරනය වෙනව..:P:P

    main-qimg-1708581c52ddcb106bf2344ff0556e4a

    https://creative.adobe.com/plans

    උදාහරනයක් ලෙස අපි ගත්තා කියල හිතන්න මාසීකව ගෙවන්න එතකොට අපිට හම්බෙනව.:yes:
    • Latest version of selected app
    • Your own portfolio website and premium fonts
    • 20 GB of cloud storage
    ඔන්න එතකොට අපිට හම්බෙනව Creative-cloud 2017 මොකක්ද කියල .. :rolleyes:
    ඒ කියන්නෙ අපි ගෙවල ගත්තාම අපිට හම්බෙනවනේ Latest version of selected app එහෙමනෙ කියන්නෙ උඩ තියෙන disruption එකේ.
    ඉතින් 2017 ට රිලීස් කරපු අප්ඩෙට් එක තමා Creative-cloud 2017 කියන්නෙ. :yes::yes:
    ඔහ්, ඒ කියන්නෙ 2013 ඉදන් Update දෙනව කියන එකනේ..
    ඔවු අපිට Creative-cloud එකෙන් හැමදාම Update හම්බෙනව.
    උදාහරන විදියට මේ 2017 කියල රිලීස් වෙලාතියෙන්නෙ Adobe Illustrator CC 2017 v21.0
    එක..
    තව ටික දවසකින් v21.01 , v21.1, v21.2එයි. Creative-cloud 2017 එක ඔහොම ටික ටික Update වෙයි.
    අපිට නම් ඔය පොඩි පොඩි අප්ඩේට් ඕනේ නෑනෙ..:P:P
    හැබැයි ආයෙත් ඊලග Main Update Eg. v22 ආපු ගමන්ම අපිත් සල්ලි දීල අරගෙන Install කරගාන්නව අපේ Computer එකට.:yes:
    නෑමේ දැන් Cloud හින්ද අපිටත් පෙන්නනව update එක එතකොට අපි අප්ඩේට් කරගන්නව.
    වැරදුනාද මන්ද.. කමක් නෑ
    ඉතින් ඔන්න ඔය ඊයෙ පෙරේද Adobe රිලීස් කරපු අලුත් අප්ඩේට් එකට තමයි Creative-cloud 2017 කියන්නෙ.
    https://images-tv.adobe.com/avp/vr/...00ddf48_20161029024545.960x540at1200_h264.mp4

    ටයිප් කරන්න වෙලා ගියා බන්.... RottenCOLT දාල තිබුන Creative-cloud කියන්නෙ මොකක්ද කියල.:yes::yes:
    වැඩත් එක්ක තමා ටයිප් කර කර හිටියෙ. දන්නෙමෙ නෑ වෙලා ගිහින්... අවුලක් නෑ මමත් දාල දැන්ම ඔන්න type කරපු නිසා...:oo:

    මම ඔන්න බාගන්න ඕන අයට දැන්ම ලින්ක් ටික.
    මමත් තාම බාන ගමන් ඉන්නෙ. ලබන සෙනසුරාද දිහා තමා ඉතිරිටික බාන්නෙ.
    down karala ඉවරවෙලා කරන්නම්. හදිස්සිකාරයො down karan ලින්ක් එකේ හොද නරක කියන්න.නැතිනම් මමම down karala කියන්නම්. :rolleyes::rolleyes:
    Nitroflare.com
    http://nitroflare.com/view/837B197EAD9858A/ADOBAICC2017WIN64.part1.rar
    http://nitroflare.com/view/7FE6337C3E0D8ED/ADOBAICC2017WIN64.part3.rar
    http://nitroflare.com/view/20CE76692ED7BDF/ADOBAICC2017WIN64.part2.rar
    http://nitroflare.com/view/F42EEE4B4EA137B/ADOBAICC2017WIN64.part4.rar
    http://nitroflare.com/view/36366DECDE77885/ADOBAICC2017WIN64.part5.rar

    Uploded
    http://ul.to/opeg7js7
    http://ul.to/qrk32g1m
    http://ul.to/9ea6b2yu
    http://ul.to/co8gsxa7
    http://ul.to/jpvy2ire

    rapidgator.net
    http://rg.to/file/f2a50b94b1524d037a4c37ae7be23a45/ADOBAICC2017WIN64.part1.rar.html
    http://rg.to/file/897891ae29973f01b0f6c6e24e33e935/ADOBAICC2017WIN64.part2.rar.html
    http://rg.to/file/c762de844a75f6b8ad20a7b0b0c65977/ADOBAICC2017WIN64.part3.rar.html
    http://rg.to/file/10ec0130557c2f775a0be00cec0fc902/ADOBAICC2017WIN64.part4.rar.html
    http://rg.to/file/30130e73ec3d6d8333426e06684ede1d/ADOBAICC2017WIN64.part5.rar.html
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    මචන් fernando ඔය typekit fonts වෙනම බාගන්න තැනක් නැද්ද බන්. එකේ පට්ට ෆොන්ට් තියෙනව. :(
     
    තෑන්ක්ස් ං වටිනව උබේ වචන් ටික. :love::love::love:
    බොහොම පිං :love::love::yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    මචන් fernando ඔය typekit fonts වෙනම බාගන්න තැනක් නැද්ද බන්. එකේ පට්ට ෆොන්ට් තියෙනව. :(

    අඩෝ හොද පට්ට ෆොන්ට් නැද්ද බං ලොගෝ ෆ්ලේයර් වලට එහෙම දාන්න. පෝස්ටර් වලට ඕන එහෙකට සෙට් පට්ට ෆොන්ට් ටිකක් ඕනි. අන්කොමන් ඒව :yes::yes::yes::yes::yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    අඩෝ හොද පට්ට ෆොන්ට් නැද්ද බං ලොගෝ ෆ්ලේයර් වලට එහෙම දාන්න. පෝස්ටර් වලට ඕන එහෙකට සෙට් පට්ට ෆොන්ට් ටිකක් ඕනි. අන්කොමන් ඒව :yes::yes::yes::yes::yes::yes:
    මම එකතු කරපු premium font ටිකක් තියෙනව අප් කරලා එවන්නම්.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ටහුකන්න සිරිසේන පාවිච්ච කලාට ඕම විස්තරයක් දන් නෑනෙ. එල තෑන්ක්ස් උබට විස්තරේට. ගොඩක් වටිනව දැන ගත්තු එක. අපි නම් ඉතින් පොටෝ ඉඩිටින් එහෙම නැති නිසා වැඩිය ප්ලගින් බාවිතයක් නෑ එකම ප්ලගින් එක තමයි පෝර්ට්රේචර්.

    අඩෝ උබ දන්නවද බං අර කොන්ඩෙ එහෙම සුපියට කපන්න ආව නේද ප්ලගින් එකක්. මොකක්ද බං ඒකෙ නම ඔන් වන් මාස්ක් ප්‍රෝ අන්න ඒක නැද්ද බං ක්‍රැක් කරපු එකක්. මට බැරි උනානෙ නෙට් එක පීරල ඕක හොයා ගන්න :no:

    Plugin නැතුව කොන්ඩේ සුපිරියට photoshop tools වලින්ම කපන්න පුලුවන්
    CS3 වල තිබ්බාe extract කියලා එකක්
    ඒක අලුත් වර්ෂන් වල අයින් කලා
    ඒකෙනුත් කරන්න පුලුවන්
    ඒක නෙට් එකෙන් download කරගන්න ඕන අලුත් වර්ෂන් වල නම් දැන්

    ඒ එකක්වත් නැතුව කපලා ගන්න පුලුවන් හැකියාවයි මොලෙයි පොඩඩක් තියෙනවා නම්
    :rofl::rofl::rofl::rofl::rofl:

    Colour range වලින් පුලුවන් කොන්ඩේ colour එක select කරලා ගන්න
    මේකට ඉතින් layers 3-4 කොපි දාගන්න ඕන
    ඕනේ නැති ඒවා remove කරගන්න
    සුදු හෝ තනි පාට background එකක් තියෙනවා නම් කොහොමත් මේකෙන් ලේසියි
    නැත්තම් ඉතින් පොටෝ එකේ colour invert කරලා පුලුවන්
    shadow & Highlight / curves /levels වලින් කොන්ඩේ highlights වෙන්න හදාගන්න
    selection එක ගත්තට පස්සේ invert කරපු ලේයර් එක අයින් කරනවා
    මෙහෙම කිව්වට ඉතින් දන්නේ නැත්තම් තේරෙන්නේ නෑ
    දන්න කෙනෙක්ට නම් තේරෙයි
    ත්‍රෙඩ් එකේ අයිතිකාරයට දාන්න කියපන් පුලුවන් නම් මට වෙලාවක් නෑ මේ ටිකේ
    :oo::oo::baffled::baffled::baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹලා graphic වැඩ වලට ලංකාවට ගැලපෙන stock images use කරනවා නම්
    http://www.imagesbazaar.com/ එකෙන් කරගනින්
    ගාන නම් සැරයි හැබැයි
    ඒක ඉතින් clientටනේ චාර්ජ් වෙන්නේ එතනිනුත් ගානක් තියලා වැඩේ කරපල්ලා
    හැබැයි ඉතින් 2.50වැඩ වලට ගන්න බෑ පට්ට ගනන්
    Midium size Image එකක් 16ක් වගේ වෙනවා
    Cart එකට Image එක ඇඩ් කරපු ගමන් ඉන්දියාවෙන් කෝල් එකක් එනවා
    :baffled::baffled::baffled::baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    Cart එකට Image එක ඇඩ් කරපු ගමන් ඉන්දියාවෙන් කෝල් එකක් එනවා
    :baffled::baffled::baffled::baffled:
    මොනවද උන් කියන්නේ ඉතින්. :confused:
    අම්මෝ එකේ ගණන්... ඔය ගණන් තියෙන්නේ ඉන්දියන් රුපියල්ද බන්. :baffled:
    ඒ ෆොටෝ පට්ට බන්.. ගාන තමයි අවුල... :love:
     
    Last edited: