දැන් එතකොට ඒ ඔයාගේ ඩෙස්ක්ටොප් එක නෙමෙයිද screenshot එකක් දැම්මේ.
තාම cc 2017 නැහැ බන් ඒක පක්..



නෑ බන් මම නෙට් එකෙන් හොයලා ගන්නේ
Image Hosting වලට ඇඩ් කර කර ඉන්න කම්මැලියි
ඒ astute plugin සෙට් එක උබ දන්නවනේ.. cc 2015.3 වෙනකන් තියෙනවා 2017 නැහැ බන්.ඒ astute plugin සෙට් එක උබ දන්නවනේ.. cc 2015.3 වෙනකන් තියෙනවා 2017 නැහැ බන්.
අලුත් පොටෝෂොප් එකේ කලර් ෆොන්ට් , ඉමොජි ෆොන්ට් එහෙමත් පුළුවන්![]()




මාව නලියනවා බන් මැක් දකිනකොට..ඔන්න මගේ workspace එක
නෑ බන් මට එච්චර නිච්චියක් නෑ ඔය කිව්ව plugin
මම වැඩිය use කරන්නේ නෑ බන් plugin
ඒත් ඉතින් ඕකේ මොනවද තියෙන්නේ වැදගත් දේවල්

Photoshop ගැන මගේ එච්චර interest එකක් නෑ බන්
මට photoshop වල ඩිසයින් කරන ගොබිලෝ පේන්න බෑ
ලොකු බැනර් එකක් වගේ නම් කමක් නෑ
ගොඩක් උන් Logo හදන්නේ විසිටින් කාර්ඩ් හදන්නෙත් photoshop වල
![]()

Photoshop ගැන මගේ එච්චර interest එකක් නෑ බන්
මට photoshop වල ඩිසයින් කරන ගොබිලෝ පේන්න බෑ
ලොකු බැනර් එකක් වගේ නම් කමක් නෑ
ගොඩක් උන් Logo හදන්නේ විසිටින් කාර්ඩ් හදන්නෙත් photoshop වල
![]()



මාව නලියනවා බන් මැක් දකිනකොට..
ලෝගෝ එක පට්ට..
ගොඩක් ටුල්ස් තියෙනවා ඉලස්ට්‍රේෂන් කරන එවුන්ට.
http://astutegraphics.com/




ඒම කියන්න එපා බං අපි මහන්සි වෙලා ලොගෝ එක, ෆ්ලේයර් එක, කාඩ් එක ඉලස් වල හැදුවම කස්ටමර් ඔරිජිනල් එක ඉල්ලනව පී.එස්. වලින් කාට කියන්නද![]()




![]()
උබ ගොඩක් කරන්නේ vector illustrationද..![]()
සමහර අය ෆොටෝෂොප් එකෙන් කරනවා තමයි ලෝගෝ..![]()
Fiverr නම් ඉතින් අවුලක් නෑ බන්
කොහොමත් අර cost එකම ගන්නවනේ
එහෙම නැතත් හිතන්න එපා බන් වැඩිය
අපි වැඩේ කරලනේ හරියට තියෙන්නේ
man tawama patan gatta witarai. designersla hoyanne wena ekekta. fiverr karanna aran 4 month dan. tawama gig eka hariyata list kara ganna beri una. ehen mehen order enne.
මචන් වැඩිය order එන්නේ නැත්තම්
එන order ටික පට පට ගාලා ඩිලිවර් කරපන්
එතකොට ඕඩර් එන චාන්ස් එක වැඩියි
මට නම් දැන් එහෙම කරන්න විදියක් නෑ වැඩ වැඩියි
මාත් ඕඩර්ස් අඩු වෙනකොට එහෙමයි කරන්නේ
දැන් නම් වැඩ වැඩි නිසා අන්තිම මොහොතේ ඩිලිවර් කරන්නේ


මචන් fernando ඔය typekit fonts වෙනම බාගන්න තැනක් නැද්ද බන්. එකේ පට්ට ෆොන්ට් තියෙනව.![]()


machan meke kawuruth innawada flyer design karana un.
5$-30$ dakwa payment karanawa. innawa nam kiyanna. PS & illus.
ඒ astute plugin සෙට් එක උබ දන්නවනේ.. cc 2015.3 වෙනකන් තියෙනවා 2017 නැහැ බන්.


man karanawa machan. anith weda ekka maximum. samahara waatha case nam late wenawa ithin
balamuko. weda adui neda fiverr dan![]()
හම්බුනොත් ලින්ක් එකක් දෙන්නම් සහෝ.. හොයල බලමු.![]()
thanks.pm.මචන් උබ ලග තියෙනවනම් cc 2015 එකට වැඩකරන එකක්.ලින්ක් එකක් දියන්කො බන්.![]()