illustrator

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    පත්තරේ දාරවල පොස්ටර්වල මේ කලර් බාර්ස් තියෙනවා ඉතුරුවෙලා
    :) එල එල උබ තව එකක් දාලා.
    අපි පොටෝෂොප් වලින් ආර්ට්වර්ක් එකක් කරනකොට අඩි 4*5 වගේ එකේ රෙසොලුෂන් එක 150 වගේ ඇතිද බන්. :oo: බොද වෙන එකක් නැහැනේ. :nerd::baffled:digital printing හින්දා rgb දාල කරලා දුන්න අවුලක් නැහැනේ. :baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    උඹ ඩිජිටල් ප්‍රින්ටින් කියන්නේ flex නේද
    කොහොමත් ඉතින් අඩි ගාණට ගහන්නේ ඒවනේ
    :rofl::rofl::rofl::rofl:
    ඒකට RGB කරලා හරියන්නේ නෑ පුතෝ
    ඒවත් CMYK තමයි print වෙන්නේ
    Studio විතරයි RGB print කරන්නේ
    72DPI තිබ්බානම් ඇති
    මොකද අපි කොච්චර DPI දාලා හැදුවත් උන් මැෂින් එකට යවන්නේ 72DPI Tiff ෆයිල් එකක්
    :baffled::baffled::baffled::baffled:
     
    ඔව්.. බන් ඒ උනාට ඒවා වල කලර් ගැමට් එක වැඩි නේද.. :nerd: ටෝනර් හයක් හතක් තියෙන ඒවා බන්. :dull:
    cmyk වලට කන්වර්ට් කරගනි උන්.. :sorry: කොහොමත් පොටෝෂොප් දිසයින් එක පස්සෙනේ cmyk වලට කන්වර්ට් කරන්නේ. :baffled:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඔව්.. බන් ඒ උනාට ඒවා වල කලර් ගැමට් එක වැඩි නේද.. :nerd: ටෝනර් හයක් හතක් තියෙන ඒවා බන්. :dull:
    cmyk වලට කන්වර්ට් කරගනි උන්.. :sorry: කොහොමත් පොටෝෂොප් දිසයින් එක පස්සෙනේ cmyk වලට කන්වර්ට් කරන්නේ. :baffled:

    ඇයි උඹ RGB ඩිසයින් කරල CMYK ද export කරන්නේ?
    හිතපන්කෝ logo එකක් කියලා
    මචන් logo හදන්න ඕන print කරනවා කියලා හිතාගෙන
    අපි RGB ඩිසයින් කලාම ලුමිනස් කලර්ස් ඩල් වෙලා print වෙන්නේ CMYK කන්වර්ට් වෙනකොට
    ඒ නිසා තමයි CMYKම ඩිසයින් කරන්නේ
    RGB ට වඩා CMYK කොහොමත් කලර්ස් ඩල්
    තීන්ත කාඩ්රිජ් 10ක් තිබ්බත් වැඩක් නෑ බන්
    ඒවගේ මොකද special කලර්ස්ද තියෙන්නේ? නෑනේ?
    ඒවගේ තියෙන්නෙත් CMYK කලර් රේන්ජ් එකේ තියෙන කලර්ස්නේ
    :baffled::baffled::baffled:

    හිතපන්කෝ රෙඩ් වලට වෙනම ටෝනර් එකක් තියෙනවා කියලා
    එතකොට මැෂින් එකට red TIFF එක දුන්නම මැෂින් එක දන්නවා මේක තියෙන්නේ
    Magenta 100 යි yellow 100 කියලා
    එතකොට ඒ වෙනුවට රෙඩ් special toner වලින් කෙලින්ම print වෙයි
    ඒත් උඹ RGB දුන්නම ඕව CMYK convert වුනාම 4colours වලටම කැඩෙනවා
    එතකොට රතුපාට special කලර් එකෙන් වදින්නේ නෑ
    මම හරියටම දන්නේ නෑ උඹ කිව්ව මැෂිම ගැන ඒත් වෙනවා ඇත්තේ ඕක තමයි
     
    ඔව් බන්.
    මම පොටෝෂොප් විතරයි බන් rgb කරන්නේ නැත්තන් සමහර ඉෆ්ෆෙක්ට් එහෙම සපෝර්ට් කරන්නේ නැහැනේ තව බ්ලෙන්ඩ් මොඩ්...නැද්ද :confused: අනිතිමට තමයි cmyk convert කරන්නේ.

    logo අනම් මනම් illustrator cmyk ගහන්නේ ඒක අවුලක් නැහැ. :frown:

    මම හිතුවේ ඔය පාට ගොඩක් තියෙන ප්‍රින්ටර් වල rbg කලර්ස් වලට ගොඩක් ක්ලොඅස් කියලා. :baffled: සිරාවටම අවුරුදු ගානක්ම හිතන් හිටියේ එහමයි. :sorry:
    මම ඉතින් ටුටෝරියල් බල බල උන් කියන විදිහට කරන්නේ බන්.:oo: එහෙම ප්‍රායෝගික මෙව්වා එකක් නැහැනේ. :baffled:
    උබලා ඉන්න එක වටිනවා මාර විදිහට මෙහෙම හරි අහගන්න. :)
     
    :):):):):)
    Photoshop wala nam aulak na anthima wenakan RGB wada karapan.
    Nattham effects ehemath wada nane..
    Mama kiwwe illustrator wala.
    Mokada photoshop wala design karanne nane photo kapanawa arenna..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    :):):):):)
    Photoshop wala nam aulak na anthima wenakan RGB wada karapan.
    Nattham effects ehemath wada nane..
    Mama kiwwe illustrator wala.
    Mokada photoshop wala design karanne nane photo kapanawa arenna..
    :):yes:
    එල එලගොඩක් තැන්ක්ස් කියලා දෙනවාට.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඇම්ඩො උබෙි විස්තරෙි වටිනව. අර CMYK Preview එක අරනි පෙනිනුනෙ කොහොමද?

    ඒක ගත්තේ acrobat reader එකෙන් බන්
    advanced > Print production > output preview
    Illustrator වල නම් seperation preview එකට ගියාම කට් මාර්ක් overprint කරනකන් පේන්නේ නෑ black වල ඇරෙන්න අනිත් ඒවගේ
    Illustrator ඒකේ අනික පෙන්වන්නෙත් channels ටික
    නැතුව පොසිටිව් එකට එන විදිය නෙමේ
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    ලේයර්ස්....:yes:
    අද ලේයර්ස් ගැන කතා කරමු...
    විසිටින් කාර්ඩ් එකක් හදමු කිව්වත් මම හිතුව ලේයර්ස් ගැන ඉගනෙ ගෙන ඉන්න එක හොද වෙයි කියල...:eek:

    Window මෙනුවෙ Layers සබ් මෙනු එක තමා තියෙන තැන. Short key is F7:shocked:

    adult image sharing

    මේ Icon එක click කිරීමෙනුත් ලබා ගන්න පුලුවන්,
    Layers panel eka. මේ icon එක තියෙන තැන වෙනස්වෙනව ඔයාලගෙ Work-space එක මත.

    මම දැන් ඉන්නෙ Essentials එකේ. Essentials work-space එකේ මෙතන තමා තියෙන්නෙ layers icon eka.
    :rolleyes:

    adult image sharing

    හරි මේ තියෙන්නෙ Layers panel එක.:yes:

    upload gambar

    මම numbers පිලිවලට කියාගෙන යන්නම්.
    01 - visibility on off icon
    මේකෙන් වෙන්නෙ Work space එක මත Layer එක පේන්න තියෙනවද එහෙම නැතිනම් අපිට අවශය නම් සගවා තියනවද යන්න තීරනය කිරීම.

    02 - lock unlock icon
    මේකෙන් වෙන්නෙ Work space එක මත Layer එක Lock කරන්න අවශ‍ය නම් Lockකිරීමත් Unlock කිරීමත් කිරීම.
    ඒ කියන්නෙ Work space එක මත Layers පේන්න තිබුනට අපිට ඕනනම් Lock කරල තියෙන්න පුලුවන් කියන එක.

    03 - show and hide sub-layers icon.
    මේකෙන් වෙන්නෙ Layers තුල තියෙන සබ් ලේයර්ස්

    04 - Name
    ලේයර් එකෙ නම මේකෙන් පෙන්නනව. එවගේම නම මත double click කිරීමෙන් අපිට Layer එක rename කරගන්න පුලුවන්.
    Name එකට ඉදිරියෙන් ඇති Empty space එකේ double click කිරීමෙන් Layer options ලබාගන්න පුලුවන්.ඒ මගින්ද නම වෙනස් කරගන්න පුලුවන්.

    05- Select All in Layer
    මේකෙන් වෙන්නෙ layer එක මත තියෙන සියලු Objectsඑකපාර Select කරගැනීම.

    06 - Create new sub Layer
    නව උප ලේයර් එකක් සෑදීම මෙයින් සිදුවේ.

    07 - Create New Layer
    නව ලේයර් එකක් සෑදීම මෙයින් සිදුවේ.

    08 - Delete Selection
    තෝරාතිබෙන සියලු ලේයර් මකා දැමීම මෙයින් සිදුවේ.

    09 - Advance settings menu
    මෙමෙ මෙනුව මගින් මෙනුවේ ඇති සියලුම වලට ලගාවීමට ඉඩ ලැබේ

    upload gambar

    නව Layers සෑදීම, උප ලේයර් සෑදීම, මකාදැමීම ETC.:)

    image hosting

    Layer Options
    :nerd::nerd:

    image hosting

    Name එකට ඉදිරියෙන් ඇති Empty space එකේ double click කිරීමෙන් Layer options ලබාගන්න පුලුවන්. ඒ වගේම Advance settings menu මගිනුත් අපට අපි තොරාගෙන තියෙන ලේයරයට අදාල Layer options menu ලබාගන්න පුලුවන්.:)
    මෙමගින් ලේයරය select කල විට අපිට පෙනෙන වර්නය වෙනස් කිරීම, printable or non printable කිරීම වැනි දේ කිරීම කල හැකිය.

    Download links

    Project file :)
    https://drive.google.com/open?id=0B_20r322H5OJMHp0ZXIyeXJkUlE

    Layers tutorial Video
    :eek:
    i'll update soon.
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    ඔකේ බන් පැනල් ඔප්ෂන් වලින් අපි ලේයර් ත්ම්බ්නෙල් එකේ සයිස් එක හදනකොට බැරිද බන් හැමතිස්සෙම ලොකු සයිස් එකක් දාලා තියාගන්න. එක ආපහු පොඩි වෙනවනේ වෙන ඩොකියුමන්ට් එකක් ගත්තහම.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔකේ බන් පැනල් ඔප්ෂන් වලින් අපි ලේයර් ත්ම්බ්නෙල් එකේ සයිස් එක හදනකොට බැරිද බන් හැමතිස්සෙම ලොකු සයිස් එකක් දාලා තියාගන්න. එක ආපහු පොඩි වෙනවනේ වෙන ඩොකියුමන්ට් එකක් ගත්තහම.

    මම හිතන්නේ බෑ බන් ඒක.
    එකින් එකට කරන්න වෙනවා
    ගොඩක් වෙලාවට Illustrator වල layers ඕන වෙන්නේ නෑ බන් photoshop වගේ
    එකම template එකට text වගේ ගොඩක් place කරන්න තියෙනවා නම් අවුලක් නෑ
    නැතුව වැඩ කරනකොට object හොයාගන්න layers පාවිච්චි කරන්න එපා
    මම දැකලා තියෙනවා මහ ලොකු course කරපු උන් පවා
    layer panel එක expand කරගෙන පුක ඉරාගෙන හොයනවා ලොක් කරපුවා එහෙම

    wood3_fig03.jpg

    :dull::dull::dull::dull::dull:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ත්‍රෙඩ් එකේ අයිතිකාරයා තරහා වෙන එකක් නැතිවෙයි කියලා හිතලා දාන්නේ
    මචන් වැදගත් පොඩි පොඩි දේවල් ටිකක් දාපන්
    ගොඩක් course වල පවා කතා නොකරන පැති
    නැත්තම් ඉතින් හැම තැනම කියලා දෙන්නේ එකම තැටිය බන්
    උදාරනයක් දෙන්නම් මම

    මෙහෙම හිතපන්
    සමහරු දන්නේ නෑ සිංහල fonts italic කරගන්න
    ඒවා කියලා දීපන්
    උඹ කට්ට කාගෙන කරන වැඩේ වටිනවා
    මාත් පුලුවන් වෙලාවට වැඩ ටිකක් දාන්නම්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    මම හිතන්නේ බෑ බන් ඒක.
    :dull::dull::dull::dull::dull:
    :yes:
    ඉලස්ට්‍රේටර් වල මට ලේයර් තුනක්නම් යනවා බන් :P
    එකක් template ලේයර් එක.
    අනික work ලේයර් එක.
    අනික store ලේයර් එක. :baffled:

    • Like
    Reactions: laMir

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    :yes:
    ඉලස්ට්‍රේටර් වල මට ලේයර් තුනක්නම් යනවා බන් :P
    එකක් template ලේයර් එක.
    අනික work ලේයර් එක.
    අනික store ලේයර් එක. :baffled:

    ඒ අහවල් එකකටද බන් 3ක්
    :baffled::baffled::baffled::baffled:
    තනි එකේ වැඩ කරපන්
    :dull::dull::dull::dull:
    Seperation Process එකේදි අමතක වෙලා එහෙම
    ලේයර් එකක් හයිඩ් උනොත් කොච්චර අපරාදයක්ද
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    ඒ අහවල් එකකටද බන් 3ක්
    :baffled::baffled::baffled::baffled:
    තනි එකේ වැඩ කරපන්
    :dull::dull::dull::dull:
    Seperation Process එකේදි අමතක වෙලා එහෙම
    ලේයර් එකක් හයිඩ් උනොත් කොච්චර අපරාදයක්ද
    ඔව් නේද. :sorry: