illustrator

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    මොනවද වෙන්නේ මේ දවස්වල
    :dull::dull::dull::dull:
    හෙයි බ්‍රෝ...හ.. උබ ට්‍රිප් එක ගියාද. මම දැක්කා මොකක හරි පොස්ට් එකක යනවා කියලා දාලා තියෙනව. :P
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හෙයි බ්‍රෝ...හ.. උබ ට්‍රිප් එක ගියාද. මම දැක්කා මොකක හරි පොස්ට් එකක යනවා කියලා දාලා තියෙනව. :P

    ආහ් ඔව් බන් ගියා
    අපි ගියොත් නුවර එළියත් සීතල නෑ බන්
    :baffled::baffled::baffled::baffled:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    image.php


    මචන් මේක කරන හැටි අයිඩියා එකක් තියේද කාගාව හරි. :nerd:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    image.php


    මචන් මේක කරන හැටි අයිඩියා එකක් තියේද කාගාව හරි. :nerd:

    Hariyatama kiyanna ba machan mokenda kiyala.
    Mey tool set eken wage eha meha karala tiyenne nam..
    Oya select karala tiyena eka nemei.
    mama net eken gatthe oka..


    1720060425wrinkle1.gif
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ


    :lol::lol::lol::rofl:
    මේකටනම් මැරෙන්න හිනා ගියා.. :rofl:
    පොඩ්ඩක් ඉන්ඩෝ.. තාම 18 - 19 වෙනි පිටුවේ ඉමේජ් ට්‍රේසින් පාඩමේ ඉන්නේ.. agrmrs ගේ විසිටින් කාඩ් ආර්ට්වර්ක් එකත් බලන්න ඕනේ..:)
    http://www.elakiri.com/forum/member.php?u=77216

    ගේ විසිටින් කාඩ් හයියෝ agrms මොනාද බං කොල්ලෝ නරක් කරන්නෙ
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ආයෙත් 18 වෙනි පිටුවට එක්කගෙන ගියාට සමාවෙන්න..
    ඉමේජ් ට්‍රේසින් එකේදී හැපි බත් ඩේ ඉමේජ් එක ට්‍රේස් කරගෙන එක්ස්පෑන්ඩ් කරලා, අන්ගෲප් කරලා බ්ලැක් කලර් ටික සිලෙක්ට් කරද්දි වයිට් කලර් කෑලි ටිකකුත් සෙට් වෙනවනේ.. දෙතුන් සැරයක්ම ට්‍රයි කලත් Fernando100 වීඩියෝ එකේ පෙන්නනවා වගේ ගානට අකුරු ටික විතරක් ලස්සනට සිලෙක්ට් වෙන්නෙම නෑනේ..:dull:

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    ආයෙත් 18 වෙනි පිටුවට එක්කගෙන ගියාට සමාවෙන්න..
    ඉමේජ් ට්‍රේසින් එකේදී හැපි බත් ඩේ ඉමේජ් එක ට්‍රේස් කරගෙන එක්ස්පෑන්ඩ් කරලා, අන්ගෲප් කරලා බ්ලැක් කලර් ටික සිලෙක්ට් කරද්දි වයිට් කලර් කෑලි ටිකකුත් සෙට් වෙනවනේ.. දෙතුන් සැරයක්ම ට්‍රයි කලත් Fernando100 වීඩියෝ එකේ පෙන්නනවා වගේ ගානට අකුරු ටික විතරක් ලස්සනට සිලෙක්ට් වෙන්නෙම නෑනේ..:dull:


    image.php

    ඔකේ advanced වල ignore white කියන එක චෙක් කරන්න trace කරනකොට.

    නැත්තන් expand කරලා ඉවර උනාට පස්සේ ඔක්කොම සුදු ටික විතරක් සිලෙක්ට් කරලා delete කරන්න magic wand tool (y) එකෙන්.
    image.php

    white color තියෙන තැනක් click කරහම එකෙන් ඔක්කොම white object ටික select වෙයි. ඊට පස්සේ delete.

     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    Freelance වැඩ කරන්න කැමති Designer කෙනෙක් ඉන්නවා නම් PM කරන්න. Flyers, Brochures වගේ එවා හදන්න තියෙන්නේ.:yes::yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    image.php

    ඔකේ advanced වල ignore white කියන එක චෙක් කරන්න trace කරනකොට.

    නැත්තන් expand කරලා ඉවර උනාට පස්සේ ඔක්කොම සුදු ටික විතරක් සිලෙක්ට් කරලා delete කරන්න magic wand tool (y) එකෙන්.
    image.php

    white color තියෙන තැනක් click කරහම එකෙන් ඔක්කොම white object ටික select වෙයි. ඊට පස්සේ delete.


    ගොඩාක් ස්තූතියි මචන් කියල දුන්නට..:),ඊයේ ගොඩක් රෑ වෙලයි රිප්ලයි එක දැක්කේ..:( අද ආයෙත් කරල බලන්නම්..
    බොහොම ස්තූතියි..:cool:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113


    ගොඩාක් ස්තූතියි මචන් කියල දුන්නට..:),ඊයේ ගොඩක් රෑ වෙලයි රිප්ලයි එක දැක්කේ..:( අද ආයෙත් කරල බලන්නම්..
    බොහොම ස්තූතියි..:cool:


    11.gif
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    09 Vector paths.

    09 Vector paths.
    ගොඩ දවසකින් නූලට ටියුට් එකක් දාන්න බැරි උනත් නූල හොදින් යනව කියල කිරියට ලොග් උනාම පේනව.

    හරි අපි මුල ඉදන් කරමු කිව්ව නිසා අපිට තව මුල දේවල් ගොඩක් තියෙනව කරන්න.
    .:yes:

    ඉතින අද අපි කරමු Vector paths.

    Vector paths කියල කියපුහාම ඔයාල අපි Ai software එකෙන් එකෙන් නිර්මාණය කරන ඔක්කොම නිර්මාණය වෙන්නෙ මේවගෙන් තමා.:confused:
    ඒ කියන්නෙ අපි line එකක් ඇන්දත් කොටුවක්, රවුමක්,
    බ්රශ් පාරක් ඇන්දත් ගොඩක් වෙලාවට මේ ඔක්කොගෙම තියෙන්නෙ Vector paths තමා.

    සමහර වෙලාවට විතරක් අපි Raster image පාවිච්චි කරනව.
    අපි උදාහරන විදියට flyer design එකට ලස්සන මල් තියෙන image එකක් Photoshop වලින් කපල අරන්,
    flyer එකත් එක්ක බාවිතා කරනව ඒව අපි පස්සෙ ඉගන ගමු.


    ප්‍රධාන paths වර්ග 03 ක් තියෙනව.
    01 – Straight Line

    imgurl

    02 – Curve Line

    imgurl

    03 – Closed Line

    imgurl


    මෙන්න වීඩියෝව..
    https://drive.google.com/open?id=0B_20r322H5OJclk2WHJpdDl3YjQ

    මීලගට Basic Drawing tools ගැන ඉක්මනට දානව...:yes::yes:
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    10 Basic Line tool and curve tool

    10 Basic Line tool and curve tool;)
    මෙන්න Drawings Tools ගැන මෙතැන් පටන් ආරම්බ වන්නාවූ වගයි...:yes:

    මේ tools ටික අද කරමු..

    01 - Line Tool
    02 - Curve Tool
    03 - Spiral tool
    04 - Rectangular grid tool
    05 - Polar grid tool


    ටික වෙලාවක් Left Click කරන් ඉන්න LINE TOOL එක මත,

    https://postimage.org/
    ඉන්පසු ලැබෙන මෙනුවේ,
    මේ මම රතු පාටින් සලකුනු කරල තියෙන ඊතල සලකුන මත කිරීමෙන් අපිට මේ ආකාරයට සැගවී ඇති සියලු tools ටික බලාගන්න පුලුවන්.

    https://postimage.org/app.php

    ඉස්ස ඉස්සල්ලාම අපි Line Tool එක ගැන ඉගෙන ගමු..:D

    01 - Line Tool


    https://postimage.org/
    line tool එක මත Left Click කිරීමෙන් අපිට Line tool එක සක්‍රීය (Enable) තත්වයට පත් කරගන්න පුලුවන් :D.
    Click and drag කිරීමෙන් අපිට line එකක් ඇදගන්න පුලුවන්.:D
    ඒවගේම Shift key එක press කරගෙන නිර්මාණය කරන line අපිට කෙලින් (Strait) නිර්මාණය කරගන්න පුලුවන්.


    https://postimage.org/app.php
    ඒවගේම Line tools එක මත Double click කිරීම මගින් අපිට මෙහි Options box එක ලබා ගන්න පුලුවන්.
    මෙමගින් අපිට අවශය දිගකින් සහ අවශ‍ය කෝනයක් සහිත line එකක් නිර්මාණය කරගන්න පුලුවන්.



    https://postimage.org/
    Click and drag කිරීමෙන් අපිට Curve එකක් ඇදගන්න පුලුවන්.:D

    03 - Spiral tool


    https://postimage.org/
    Click and drag කිරීමෙන් අපිට Spiral එකක් ඇදගන්න පුලුවන්.:D
    Up and Down keys මගින් අපිට මෙහි වෙනස්කම් කරගන්න පුලුවන්.


    04 - Rectangular grid tool


    https://postimage.org/
    Click and drag කිරීමෙන් අපිට Rectangular grid එකක් ඇදගන්න පුලුවන්.:D
    Up, Down, forward and Backward keys මගින් අපිට මෙහි වෙනස්කම් කරගන්න පුලුවන්.



    05 - Polar grid tool


    https://postimage.org/app.php
    Click and drag කිරීමෙන් අපිට Grid එකක් ඇදගන්න පුලුවන්.:D
    Up, Down, forward and Backward keys මගින් අපිට මෙහි වෙනස්කම් කරගන්න පුලුවන්.


    මෙන්න වීඩියෝව.
    https://drive.google.com/open?id=0B_20r322H5OJbXFSejBNbkdNdXM

    මීලගට මේ සෙට් එක...:love::love:

    Drawing-tools.jpg
     
    Last edited: