illustrator

Fernando100

Active member
  • Feb 7, 2015
    413
    84
    43
    11 Rectangles and ellipses

    11 Rectangles and ellipses
    හරි ඔන්න ඊලග එක.
    Rectangles and ellipses

    වැඩ්ඩො නම් Basic වලට කැමති නැතිව ඇති ඒත් Basic ටිකත් කරමු මොකද කට්ටිය කිව්වනෙ මුල ඉදන් කරමු කියල.

    අද මේ ටික කරමු..
    01 – Rectangle Tool
    02 – Rounded Rectangle Tool
    03 – Ellipses Tool



    01 ඉස්සල්ලාම මෙන්න Rectangle Tool

    https://postimage.org/app.php

    Tool එකේ නමට ඉස්සරහින් පෙන්වන අකුර තමා කෙටි මාර්ගය.
    ඒ කියන්නෙ Short cut එක. :eek: Rectangle Tool එකට “M”.


    https://postimage.org/app.php

    අන්ක 02 මගින් මම සලකුනු කරල තියෙන ඊතලය මගින් අපිට සැගවී ඇති tools සෙට් එකම interface එක මත දිග හරවාගන්න පුලුවන්.
    මම ඉස්සල්ල ටියුට් එකෙත් මේ ගැන කිව්වා මතක ඇති කට්ටියටම.
    Line tool එකේ වගේම Click and drag කරන්න තමා තියෙන්නෙ.
    Click කරල drag කරනකොට අපිට preview එකක් පේනව Rectangle එක ආර්ට් බෝර්ඩ් එකේ,
    අපිට ඕනා විදියට ආපුහාම මූසිකය අත හරින්න තියෙන්නෙ.:P ඔහ් නෑ නෑ මව්ස් බටන් එක රිලීස් කරන්න තියෙන්නෙ.:confused:
    ඒවගේම "Alt" button එකත් එක්ක ආර්ට්බෝර්ඩ් එකේ Click කරාම ලැබෙන මෙනුවෙන් අපිට
    අවශ‍ය ප්‍රමානයකට කොටුවක් නිර්මාණය කරගන්න පුලුවන්.
    ඒ කියන්නෙ අපිට ඕනා සයිස් එකකට නිර්මණය කරගන්න පුලුවන්.:yes::yes:


    https://postimage.org/app.php
    මේ තියෙන්නෙ Corner options සලකුන. මෙය මත Selection tool එක මගින් Double click කිරීමෙන් Transform Panel එක විවර කර ගන්න පුලුවන්.
    පහත රෑපය බලන්න

    https://postimage.org/app.php
    එමගින් අපිට Rectangle එකේ Width height සහ Corner radius වෙනස් කරගන්න පුලුවන්. ඒ වගේම තව ගොඩාක් ඔප්ශන් තියෙනව අපි ඉස්සරහට ඉගෙන ගමු ඒවා.
    click and Dragකරමින් අපිට වෙනස් කම් කරගන්නත් පුලුවන් corner eke.:love:
    ඒ වගේම Corner options සලකුන direct selection tool එකෙන් Double click කිරීමෙන් අපිට මෙම පහත corner options මෙනුව ලබාගන්න පුලුවන්.

    https://postimage.org/app.php
    මෙමගින් අපිට විශේෂයෙන් Corner එකේ profile එක වෙනස් කරගන්න පුලුවන්. ඒ කියන්නෙ රවුම වෙනුවට අපිට වෙනත් හැඩයක් දමා ගන්න පුලුවන්.
    ඔයාට කරන්න තියෙන්නෙ අගයන් වෙනස් කරමින් බලන එක Ai සොෆ්ට් එක ඔයාවෙනුවෙන් ඉබෙම preview එක පෙන්නාවි..
    මේකෙ තියෙන විශේෂත්වය තමා ඔයාට පස්සෙ හිතුනොත් ආයෙ වෙනස් කරගන්න ඕනා කියල ඔයාට ඒ වෙනස්කම් කරගන්න ඉඩ දෙන එක.
    ඒ කියන්නෙ කැන් එඩිඩ් ආෆ්ට යු ඩන් ඔල්සෝ...:confused::confused:



    01 මෙන්න Rounded Rectangle Tool

    https://postimage.org/app.php

    මේකත් Rectangle Tool එක වගේම තමා Drag and drop කරද්දි නිර්මාණය වෙනව.
    මේ tool එකේදී අපිට up and down බටන් මගින් corner radius එක පාලනය කරන්න පුලුවන්.
    නැතිනම් "Alt" බටන් එකත් එක්ක ආර්ට්බෝර්ඩ් එක මත Click කරල අගයන් ලබා දී නිර්මාණය කරගන්න පුලුවන්.


    03 Ellipses Tool

    https://postimage.org/app.php
    Ellipses Tool, මේකත් අනිත් tools වගේම තමා Drag and drop කරද්දි නිර්මාණය වෙනව.

    මෙන්න වීඩියෝව
    https://drive.google.com/open?id=0B_20r322H5OJUk4zZVdRSmN2N00
     
    Last edited:
    • Like
    Reactions: IreshMM

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    පන්තියට දැන් එක ලමයයි එන්නේ :( සර් එන්නෙත් නැහැ :growl:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    පටන් ගත්ත නම් කරන් පලයව් ඉගෙන ගන්න කොල්ලො ඉන්නව. එක පකෙක් නෑ බමිප් කරනින. උකා ගන් නෑතිව ප
    පෝස්ට් 2-3 දාපියව්
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    පටන් ගත්ත නම් කරන් පලයව් ඉගෙන ගන්න කොල්ලො ඉන්නව. එක පකෙක් නෑ බමිප් කරනින. උකා ගන් නෑතිව ප
    පෝස්ට් 2-3 දාපියව්
    :sorry: bump bump.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පටන් ගත්ත නම් කරන් පලයව් ඉගෙන ගන්න කොල්ලො ඉන්නව. එක පකෙක් නෑ බමිප් කරනින. උකා ගන් නෑතිව ප
    පෝස්ට් 2-3 දාපියව්

    bump hitan :shocked::eek::sorry: