mokda bn uba apu gaman rathu
onna man ubawa nil kara


සදරයෙන් පිලිගන්නවා සහෝ පුලුවන් නම් දේශපලන ත්රෙඩ් පැත්හේ යන්නේ නැතුව අපේ මෙම්බර්ස්ලට කට්ටියට උදවක් වෙන දෙවල් විතරක් පොස්ට් කරල සතුටින් ඉන්න එලකිරියේ
ආයුබෝවන් මචන්.....
Singlish විදියට type කරනවානම් සිංහල type ලේසියි මචන්.
Google Sinhala Input එක දාගනින්. වැඩේ ගොඩ.
http://www.google.com/inputtools/windows/
