India tour of Sri Lanka 2024🦁🏏

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,354
    20,928
    113
    අදත් පරදින්න ඕන හරි නම්. මෙලෝම රහක් නෑ පේනවා නේ. මිනිස්සු මොකට ticket අරන් යනවා දන්නේ නෑ. හොඳ වැඩේ මිනිසුන්ටත්.

    පරදිනවා නම් හොදයි.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,497
    7,292
    113
    අදත් පරදින්න ඕන හරි නම්. මෙලෝම රහක් නෑ පේනවා නේ. මිනිස්සු මොකට ticket අරන් යනවා දන්නේ නෑ. හොඳ වැඩේ මිනිසුන්ටත්.

    පරදිනවා නම් හොදයි.
    අනිවා බං. මේවා ඩේටා නාස්ති කරන් බලන අපෙත් පුපේ අමාරුව හොද වෙන්නෙ නෑනේ. ඒ ඩේට ටිකෙන් වැලක් වත් බැලුවනම් අත්වැඩක්වත් කරලා නිදාගන්නවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,458
    168,680
    113
    එකමත් එක රටක
    යකෝ sky ලාස්ට් ඔවර් දානවා කියන්නේ මුන් අපිව ජෝක් එකට අරන් ඉන්නේ
    හයියෙන් දාන උන් දැම්මනම් කලින් වගේ වයිඩ් යනවා නැත්නම් ගහන්න ටිකක් ලේසි වගේ.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,435
    113
    Banned
    නොදකින් ඒකත් සුපර් ඕවරයක් සෙට් වුනා.මීට වඩා හොදයි යකෝ ගූ කෑවනම්.