India tour of Sri Lanka 2024🦁🏏

acryan

Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    Rinku , Suryakumar දාපු ඕවර් දෙකට චමරි දැම්මොත් ලකුණු 9ක් ගහන්න බෑ කියලද උබල හිතන්නේ ? :rofl:

    සනා ට පිස්සුද මේ පොන්නයන්ගේ කරාබු ගැලෙව්වේ.. මුන් කරාබු විතරක් නෙවෙයි වලලුත් දාල , කොට සාය කෑල්ලක් අන්දලා , යවන්න ඕනේ ඊලග මැච් වලට.
    eyee nam theruna bung munta moleth na kiyala

    Cricket sense ekake nathuwa mehama kohomada play karanne national level ekee
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,003
    4,631
    113
    Sri Lanka
    උඩ උන් තුන්දෙනා ගැහුවේ නැත්නම් මේ මැච් 3ත් 50 කෑලි තුනක් තමයි.

    වෝල්ටර් කාරයා ත්‍රෙඩ් එක දාල තිබ්බනම් අනිවා 50 කෑලි තුනක්.
    මම දාපු නිසා තමයි 100 වත් පන්නල ගැහුවේ.
    Bumrah gahuwa nam un thun dena gahanneth na. Epa wela tiyenne dan nam.
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113

    577470.jpg
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    sugathalwis

    Member
    Apr 9, 2007
    19
    24
    3
    Not really... Their grounds have standard boundary lines, which can be changed according to the pitch that the play on a day... But in SL, we tend to keep the boundary line to the lowest possible to attract ppl ( and find opportunities for betting)... මම කියනවට LPL match එකක් දාලා බලන්න...
    This is what I mentioned... Captain himself has accepted the same....
     

    Attachments

    • Screenshot_2024-07-31-14-10-54-443_com.android.chrome-edit.jpg
      Screenshot_2024-07-31-14-10-54-443_com.android.chrome-edit.jpg
      530.6 KB · Views: 62