Indian Premier League - 2024 🏏🏆

මෙවර කුසලානය කාටද?

  • Chennai Super Kings

    Votes: 20 34.5%
  • Delhi Capitals

    Votes: 0 0.0%
  • Gujarat Titans

    Votes: 4 6.9%
  • Kolkata Knight Riders

    Votes: 1 1.7%
  • Lucknow Super Giants

    Votes: 1 1.7%
  • Mumbai Indians

    Votes: 14 24.1%
  • Punjab Kings

    Votes: 3 5.2%
  • Rajasthan Royals

    Votes: 1 1.7%
  • Royal Challengers Bengaluru

    Votes: 8 13.8%
  • Sunrisers Hyderabad

    Votes: 6 10.3%

  • Total voters
    58
  • Poll closed .

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,769
    30,810
    113
    මුම්බායි පක්කුන්ට හොදවැඩේ නුවන් තුශාරයාව තියාගෙනත් අර මහපකා වගේ පොඩි සොන්නයො ගැස්සුවට 🤣 පන්ඩ්‍යා කැරි රංගනයක් දාන්නෙ ඒ අස්සෙ ග්‍රවුන්ඩ් එකේ. රෝහිත්ටත් ලයින් අල්ලනවා. හොදම වැඩේ ඕකට
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,629
    1
    10,883
    113
    මුම්බායි පක්කුන්ට හොදවැඩේ නුවන් තුශාරයාව තියාගෙනත් අර මහපකා වගේ පොඩි සොන්නයො ගැස්සුවට 🤣 පන්ඩ්‍යා කැරි රංගනයක් දාන්නෙ ඒ අස්සෙ ග්‍රවුන්ඩ් එකේ. රෝහිත්ටත් ලයින් අල්ලනවා. හොදම වැඩේ ඕකට
    pandiyage line thama line :rofl:

    ambani puththu gahai habai 250k wath :P
    ------ Post added on Mar 27, 2024 at 9:46 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,769
    30,810
    113
    හොද වෙලාවට හැබැයි තුශාරයාට නැතුව අද අර මහපකාට චාන්ස් හම්බුනේ 🤣 මේ පිච් එකේ ඌ දැම්මත් වඩා ගන්නවා
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,629
    1
    10,883
    113
    gahandath puluwan bolaw yakkaine :rolleyes:

    වනිදු ඩිල්ෂාන් නුවන් පතිරණ හා රෝසමල අඩමානයි දැනට. ගැහුවත් මුල ඉදන්ම ෆුල් එක ගහන්න වෙන ඉඩ අඩුයි.
    rajithayath anna injured lu. ilanga test eke nalu. sosa mal thama mun nan
    ------ Post added on Mar 27, 2024 at 10:31 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,769
    30,810
    113
    පාන්ඩ්‍යා පොන්නයා තමා කෑවෙ ගේම 24(20) 🤣 ඌ වෙනුවට බ්‍රෙවිස් උඩින් එව්වන ගහන්නත් තිබ්බා මේක