Infinity War Ending එක ගැන පැහැදිළි කරපංකෝ
එත් එක්කම Thanos අතුරුදහන් වෙන්නේ කොහෙටද ?
ඇයි සමහර චරිත විතරක් නැති වෙලා යන්නේ ? උන් ආයේ එනවා නේද ?
Nick Fury අන්තිමට Captain Marvel ව නේද Contact කරගන්න හදන්නේ ?
Captain Marvel ගේ තියෙන විශේෂත්වේ මොකක්ද ?
Infinity War එක බලපු උන් විතරක් වරෙල්ලා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මචන්ලා ... අන්තිමේදී Thanos ට Thor කෙළියට පස්සේ උගේ Infinity Gauntlet එක පිච්චෙනවා වගේ වෙනවනේ. .

).