INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ow මුද්ද ඔයාලගනේ :P
සල්ලි තාම හරි නැ :(

:sorry:අයියෝ ඒ මොකෝ?බය වෙන්න එපා..සල්ලි ප්‍රශ්නයක් වෙන එකක් නෑ..:yes:
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:love: oke ඔයා කියන නිසා අහන්නම්කො ඇන්ටි අහා නැ නංගි :p:P
:P:rofl:
බඩජාරියා :rofl:
Look whos talking..ඉරේෂ් බඩා බඩ ගෙඩියා..:P
තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
කෙල්ලසුපුන්...ඇයි මේ කේන්ති ගිහින්?:P:rofl:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :sorry:අයියෝ ඒ මොකෝ?බය වෙන්න එපා..සල්ලි ප්‍රශ්නයක් වෙන එකක් නෑ..:yes:

    :yes:

    දුන්නම කන්නන් කාලා දුවන්නන්..:P

    අපි ඕකට තව පද දෙකක් කිව්වා... :baffled:
    එතනම....... :rolleyes:

    එක්කෝ ඕනේ නෑ... :no: