ඔව් ඔව් ඉතින් මම කලිනුත් දැම්මෙ....
නැවත නැවත පලකිරීමෙන් වලකින්න ප්ලීස්...![]()



නෑ බං... Group pic එකේ හිටියා...උබ මෙතන ඉන්නවද ?


පල පල රාණි...අපි දැක්කේ නෑ ..... කෝ කොහෙද ..... ආ දැක්ක .... දැන්නේ දැක්කේ ....![]()


බලපන් අඩා කොහොමද සැට් එක .... උබට ජෙල නේද .....![]()
අප්පඩා යකෝ ගම්පහම ඇවිත් ...... යකෝ 11 යි පුළුවන් .......
නෑ බං... Group pic එකේ හිටියා...
ඔය වෙලාව වෙනකොට මම ගිහින් මම හිතන්නේ....![]()
කොහොමද මැච් එක දවසට මයික් එකෙන් ටීම් වල නම් කියනකොට...ආඩම්බරයි සිංහලු...![]()




ok small eken 

ඔන්න මම සහභාගිත්වය තහවුරු කලෙමි..නොමරුනොත් අනිවා එනවා
මට Medium....![]()
![]()



