INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    Quote:
    Originally Posted by NUWAN BUWA
    මෙන්න අපේ ටීම් එක ,,,

    සචියා
    කුවේට් අනාථයා(ගයියා)
    ක්‍රේසි බඩියා
    නෙබුවා
    maxboy ගයියා
    නුවන් බුවා


    අතිරේක
    සස්ලිට්
    titi


    titi එන එක මට මාර හයියක් ;)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අතීත ආවර්ජනයක් මලක් වගේ

    ජයග්‍රාහී කුසලානය අතැතිව

    262pa4n.jpg



    තිමිර සහෝදරයත් සමග තවත් අපේ එළකිරි කොල්ලෙක්

    mt8j05.jpg



    Tshirt සමග කුසලානය සිප ගනිමින්, පොර දැන් හදිසි අනතුරු අංශයේ,

    sb1z5c.jpg



    අපේ නුවන් චමින්ද සහෝදරයත් සමග

    34isaq9.jpg


    රන්දික මෙන්ඩිස් කුසලානය අතැතිව


    25i5gdx.jpg


    අපේ වැඩසටහන සාර්ථක කර ගැනීමට පුළුවන් අයට කියකින් හරි දායකවෙන්න කියලා අපි කට්ටියව දැනුවත් කරා, මගේ මුදල hacker T සහෝදරයට බාරදුන් අවස්ථාව , මහේෂ් සේනාදීර පිටිපස්සේ ඉදන් අධීක්ෂණය කරමින්

    9qdamh.jpg



    කව්රුත් ආදරේ කරන අපේ කවියා, දිනුෂ සංකපාල කුසලානය අතැතිව

    14b55hl.jpg


    69dyxc.jpg


    මුලසුන ගෙන හැම මැච් එකේම ඉහල ලකුණු ලබාගත් අපේ තිමිර සහෝදරයා කුසලානය අතැතිව

    2h699ch.jpg


    මේ සහෝදරයාගේ නම මතක නැනේ බන්


    1zv5oon.jpg
    \


    මම , නුවන් චමින්ද , Mr.Truth, මල් පප්පා , රන්දික , chachi

    el5zpz.jpg


    මම , නුවන් චමින්ද , Mr.Truth, මල් පප්පා , රන්දික , chachi, දිනුෂ සංකපාල
    24zxj44.jpg


    මම , නුවන් චමින්ද , Mr.Truth, මල් පප්පා , රන්දික , chachi, Rex921

    6h55l1.jpg


    2ldaakh.jpg



    ජය වේවා
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    yako mata tshirt ekak ganna beri weida . dan tma mewa eka kiywanna hambune....... ane matath t shirt kattak denna widihak kiyapalla
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    FB එකේ EVENT එකක් විදිහට දාන අදහස මොකද ?
    දන්නා කියන උන්ටත් invite පාරක් දාන්න පුළුවන් වෙයි..
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    FB එකේ EVENT එකක් විදිහට දාන අදහස මොකද ?
    දන්නා කියන උන්ටත් invite පාරක් දාන්න පුළුවන් වෙයි..


    හුගක් හොද අදහසක් .... කරුණාකර ක්‍රියාත්මක කරන්න