GAMPAHA cricketersla neane... national TEAm eketh neane![]()
එහෙමද හිතාගෙන ඉන්නේ .... කලින් පාරත් එහෙම හිතලා තමා අපි අන්තිමට දින්නේ ..අයියෝ සල්ලි

GAMPAHA cricketersla neane... national TEAm eketh neane![]()

දැන් ඉතින් එන්න ඕනි කලේ නෙද?
![]()

බලන් ගියාම අන්තිමයා වෙන්න මාර ට්රයි එකක් දෙන්න වෙයි වගේ...![]()


සිරා කතාව අහ මේ පාර සිසිල් බිම බොන්නේ නැතිද ?
මම ජෝඉන්ට් එකක් අල්ලලා වත් නැ බන්
මම දුම් පානයෙන් තොරයි සම්පුර්නම
ඉදලා හිටලා 4.4 8.4 ගන්නවා මුන්ගේන් බේරෙන්න බරුවහම![]()




සිරා කතාව අහ මේ පාර සිසිල් බිම බොන්නේ නැතිද ?
![]()
යකෝ මගේ නෙමේ නේ බඩ එන්නේ එතකොට ....අනේ යකෝ .......![]()
දෙන්නාගේම එන්න ඕනි පොතේ හැටියට 
එදා මගේ අතටත් කව්රු හරි 8/8 ඒකක් දුන්නා,
මම ඒක අතේ තියන් හිටියා බොන්නේ නැතුව...
කව්ද එකෙක් ඒකත් ගත්තා........
ගත්ත එකා මට මතක නෑ....හැකාට දෙන්න ඕනා කියලා ගත්තේ![]()


නැනේ මට හම්බුනේ නැනේ
උඹ ක්ලබ් එකට නේද ගහන්නෙ බඩෝ![]()
ඕන එකකට,ගිය පාර මායි සංකපාලයි ගම්පහට ගැහුවේ,
ubath gampahada![]()
Gampaha inne 30 panapu ayada ?





හා අක්කේ ළමයි බමයි එක්ක එන්නකෝ![]()
marry කරලා ළමයි එහෙම ඉන්න දවසක එන්නම් 
මුන් ඒකත් බීලා....
නැනේ මට හම්බුනේ නැනේ

අඩේ රෑ වෙනවනේඅන්න එල මේ පාර DJ 8 wenakm![]()

එහෙනම් මේ පාර එන්න වෙන්නෙ නෑmarry කරලා ළමයි එහෙම ඉන්න දවසක එන්නම්
![]()
