INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    මටත් සෙල්ලම් කරන්න ඕනේ.. ගම්පහට සෙල්ලම් කොරන්න බැරිද?අපිට ඉඩ නැතෙයි
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුළු දෙයක්නේ මම අනිත් පිලේ කස්ටියට අල්ලස් දෙනවා මෙදා පාර :cool:
    මෙදා සැරේ no ball 40 ක් විතර දැන්නම් කියක් දෙනවාද?? :rofl::rofl:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මෙදා සැරේ no ball 40 ක් විතර දැන්නම් කියක් දෙනවාද?? :rofl::rofl:

    ගන්න අල්ලස් වලින් 40 % සංවිධයක මණ්ඩලයට ඕනි නැත්තම් තරග තහනම් කර විදෙස සංචර නතර කරනවා :cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පිස්සු හැදෙයි පතනවා මාර්තු පලවෙනිදා රැදෙන්න කියලා එහෙම වුනොත් අනිවා එනව.. සෙල්ලම් කරන්නනම් බැහැ.කලොත් පප්පි ගිය සැරේ ඕවරේ දැම්ම සීන් එක වගේ වෙයි :rofl:
    මගේ රෙකෝඩ් එක එහෙම කඩනවා එහෙම නෙමේ :growl::frown:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නිවාඩුවක් දාන්න පුළුවන් නම් අනිවා එනවා..... අඩෝ...... මේ පාරත් සෙට් වෙමු එහෙනම්. ;);) ගිය පාර Runners Up... මේ පාර Champions :cool:
    උයාගේ සස්සන ෆොටෝ ටිකක් තියෙනවා :rofl::rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ape galawumkaarayata anan manan kiyanna epa hariya :frown:
    meh paara pappage pihiten thamai api match ekak dinanna hithan inne :rofl:
    ලොල් :rofl::rofl:
    ගිය පාර මන් බෝල් කරනවා බලාගෙන ඉදලා.. මුට එපා වෙලා මට බෝල් කරන විධිය කියලා දුන්න කියපන්කො :rofl::rofl::rofl::lol::lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Me para ape team ekata join wenna requibments thiyenawa

    1. kaalak gasala kelin siteemata haki weema
    2. kaala gasu pasu fun misak wali nathi weema
    3. issela ball kireemata saha bat kireemata idiripath weema
    4. join fee eka bothalayak :cool:
    :P:P
    kamak nedda :rofl::rofl:
     
    Status
    Not open for further replies.