අනිවාර්යෙන්මකොළඹ සෙට් එකට මේ සැරේ අන්තිමයෝ වෙන්න දෙන්නේ නෑ.....නෑ......නෑ.......නෑමයි.......![]()


මටත් සෙල්ලම් කරන්න ඕනේ.. ගම්පහට සෙල්ලම් කොරන්න බැරිද?අපිට ඉඩ නැතෙයි
සෙට් වෙමුමෙදා සැරේ no ball 40 ක් විතර දැන්නම් කියක් දෙනවාද??සුළු දෙයක්නේ මම අනිත් පිලේ කස්ටියට අල්ලස් දෙනවා මෙදා පාර![]()


මෙදා සැරේ no ball 40 ක් විතර දැන්නම් කියක් දෙනවාද??![]()

colombo team ekata pagawa dila anthimaya vimameawara taragawaliyata yodana wenas kam monawada ?![]()


පප්පගෙන් යෝජනා අහන්න හැබෑටම අමු කැවිලද![]()




මගේ රෙකෝඩ් එක එහෙම කඩනවා එහෙම නෙමේපිස්සු හැදෙයි පතනවා මාර්තු පලවෙනිදා රැදෙන්න කියලා එහෙම වුනොත් අනිවා එනව.. සෙල්ලම් කරන්නනම් බැහැ.කලොත් පප්පි ගිය සැරේ ඕවරේ දැම්ම සීන් එක වගේ වෙයි![]()


උයාගේ සස්සන ෆොටෝ ටිකක් තියෙනවානිවාඩුවක් දාන්න පුළුවන් නම් අනිවා එනවා..... අඩෝ...... මේ පාරත් සෙට් වෙමු එහෙනම්.ගිය පාර Runners Up... මේ පාර Champions


උඹට නම් තනියම වුනත් මැච් එකක් ඉවර කෙරුවැකි




ලොල්ape galawumkaarayata anan manan kiyanna epa hariya
meh paara pappage pihiten thamai api match ekak dinanna hithan inne![]()








Me para ape team ekata join wenna requibments thiyenawa
1. kaalak gasala kelin siteemata haki weema
2. kaala gasu pasu fun misak wali nathi weema
3. issela ball kireemata saha bat kireemata idiripath weema
4. join fee eka bothalayak![]()



ගිය පාර සත්යපාල තමා අපිට හදලා දුන්නේකව්රුත් නැද්ද බන් ග්රැපික් වැඩ කරුවෝ
![]()

