Intership help..මගේ කතාව අහන්න .

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Intership help..මගේ කතාව අහන්න .

    මචන් ලා , මට help එකක් ඕනා

    මම ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ තමා ඉන්නේ (ශ්‍රී ලංකා තාක්ෂණ ශේණිය).නමුත් මට ගොඩක් කපනවා.මම ඉගෙන ගත්තා, qualified කියලා දුරකට මාරු කරලා.මාව ලොකු ඇනයක් .තව දුරටත් මම උබලට කියන්නේ රජයේ රස්සා වලට එන්න එපා.මම degree එක කරේ හරි මාරුවෙන් .

    මම B.sc (FINANCIAL ENGINERING ),රජයේ විශ්ව විදියාලයක ,දෙවැනි වසර Last SEMESTER ඉන්නේ .ඉතින් පුළුවන් කරමක් තියනවා නම් ,intership එකක් ගන්න හරි help කරන්න ,ගොඩක් පින් . සතියේ දවස් පහම වැඩ කරන්න පලුවන් ....

    උබලගේ IT COMPANY වල තියාවි ,මම ඉගෙන ගත්ත feild .
     
    Last edited:

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545

    Bump

    මොකෝ බන් කැපිල්ල දාන්නේ.... මමත් තාක්ෂණ සේවයට exam එකක් කරා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ....:confused::confused:
     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Umbe prashne pehedili na ne ban? Umba degree eka kalalu. Next kiyanawa umba 2nd year under graduate kenek kiyala. ???
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Bump

    මොකෝ බන් කැපිල්ල දාන්නේ.... මමත් තාක්ෂණ සේවයට exam එකක් කරා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ....:confused::confused:

    apeth kalam kiyana type wena ona, ape career eka hadaganawata kamathi na....uba job set unoth palayan , habi option tiyagana
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    A/L වලින් ගන්න position එකක් ද? තාක්ෂණය සේවයට degree complete කරලා තියෙන්ඩ ඕනේ නේද? දැන් ඉන්නේ රජයේ ස්ථිර තනතුරක ද?
    ස්ථිර තනතුරක නම් ඉන්නේ උඹට පිස්සුද බන් රජයේ රස්සාවක් දාලා IT companyයක වැඩට යන්ඩ? එව්වගේ කපන කැපිල්ලට උඹට ජිවිතේ එපා වෙයි. අර උඩ කියල තියෙනවා වගේ එකට කනබොන එකටම ඉන්න උන් තමා කපන්නේ. deadline එකට වැඩ කරන්ඩ බැරුව ගිහාම කිසි ලැජ්ජාවක් නැතුව එකට ඉන්න උන්ට වරද පටවලා අත හෝද ගන්නේ.
    ඔහොම ඉවසන් ඉඳන් degree එක complete උනාට පස්සේ exam එහෙම කරලා උසස්වීමක් අරන් ලොකු තනතුරකට යමන්කෝ.
     
    1.A/L වලින් ගන්න position එකක් ද?
    YES
    2.

    තාක්ෂණය සේවයට degree complete කරලා තියෙන්ඩ ඕනේ නේද?
    YES , GOVENMENT OFFERS A HIGH DIPLOMA FOR MY RELVANT FEILD ,AFTER RECURITED ME.
    3.

    දැන් ඉන්නේ රජයේ ස්ථිර තනතුරක ද?
    ස්ථිර තනතුරක නම් ඉන්නේ උඹට පිස්සුද බන් රජයේ රස්සාවක් දාලා IT companyයක වැඩට යන්ඩ?
    Financial Engeering Kohoada ban ,government department wala.
    4.

    ඔහොම ඉවසන් ඉඳන් degree එක complete උනාට පස්සේ exam එහෙම කරලා උසස්වීමක් අරන් ලොකු තනතුරකට යමන්කෝ.
    eka uba raya sewaya gana, dana nathi nesa kiyana..eka godak amarui
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔහොම ඉවසන් ඉඳන් degree එක complete උනාට පස්සේ exam එහෙම කරලා උසස්වීමක් අරන් ලොකු තනතුරකට යමන්කෝ.
    eka uba raya sewaya gana, dana nathi nesa kiyana..eka godak amarui
    ඉන්න එකේ උසස්වීම් ගැන නෙවේ කියන්නේ. degree තියෙන අයට ලියන්ඩ ඕන තරම් රජයේ exams තියෙන්නේ. පරිපාලන, අධ්‍යාපන පරිපාලන, රේගු, තාක්ෂණ නිළධාරී ඔය වගේ exam එකක් කරලා වෙනම දෙපාර්තමේන්තුවකට උසස්වීමක් එක්කම යන්ඩ පුළුවන්නේ උවමනාව තියෙනවනම්.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඉන්න එකේ උසස්වීම් ගැන නෙවේ කියන්නේ. degree තියෙන අයට ලියන්ඩ ඕන තරම් රජයේ exams තියෙන්නේ. පරිපාලන, අධ්‍යාපන පරිපාලන, රේගු, තාක්ෂණ නිළධාරී ඔය වගේ exam එකක් කරලා වෙනම දෙපාර්තමේන්තුවකට උසස්වීමක් එක්කම යන්ඩ පුළුවන්නේ
    උවමනාව තියෙනවනම්.

    owata yana pluwan..e unath eka ekawa kapagena ,minisunta boru karalala thama wada karana wena.

    custom unath ina un danawa ban