introvert කෙල්ලෙක් marry කරපු අය

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Mix of කපටිකම & වේසකම 😂
    ඔය වගේ උන් මමත් දන්නවා

    Introvert කෙනෙක්ට හිතුනොත් මූ මගෙ වයිබ් එකට සෙට් වෙනවා, trust කරන්න පුලුවන් කියලා. උබට එපා වෙයි. Extrovert උන්ට හපන් කියවනවා. මොකද ඒවා කියන්න ලොකු පිරිසක් නෑනෙ. විශ්වාසය රකිනවා ගොඩක් උන්. ඒ වගේම හිර කරගෙන හිටපු හැඟීම් ගොඩක් තියනවා. ඕපන් උනොත් එලියට එනවා. 😁
    ------ Post added on Jul 30, 2024 at 8:54 PM
    ඇත්ත
     
    • Like
    Reactions: KSPathirana

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    සයිකෝ බඩු අප්පෝ . ෆෝන් ගුල්ලො පොත් ගුල්ලො . මොකද්ද අනේ ඒ ? ඊයා ඕවා කරන්න බෑ 🤷
    Introvert වෙනයි nerd වෙනයි. ඔය දෙක පටලගන්න එපා.
     
    • Like
    Reactions: Heshan Daminda

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මමත් introvert එයත් introvert. හැබැයි අපි දෙන්නට දෙන්නා කතා කරනවා පැය ගණන්. කතා නොකරන දේකුත් නෑ.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    :lol: මට සෙට් වුනා එක පාරක් එහෙම එකක් (හිතං හිටියෙ එහෙම එකක් කියල), හැබැයි මං එක්ක introvert වුනාට පිට උන් එක්කනං උපරිමේටම extrovert, ඒකට කියන්නෙ මොකක් කියලද කියලනං හිතාගන්න බෑ බං
    අදින්න පුබ්බක :yes:
     
    • Haha
    Reactions: Rahula Kasun