ස්පයිඩර් මැන්;21521760 said:මචන් රස්නෙත් එක්ක, ගෙදරට ඉන්වර්ටර් ඒසි එකක් ගන්න කියල බැලුවෙ.
ගත්ත කවුරු හරි ඉන්නවද?
දවසම දැම්මොත් බිල කීයක් විතර එයිද?
රෑට විතරක් දැම්මොත් කීයක් කීයක් විතර එයිද? ස්පයිඩර් මැන්
Hitachi inverter AC 12000 btu got from singer. Daily working 12-18 hours most of the days. Monthly bill around 7500.

