මචංලා, මට Japan ඉදලා ගෙනාපු iphone 5s 64gb එකක් unlock කරගන්නේ කොහොමද... shops වලින් බර ගනන් ඉල්ලනවා. එක දුන්න සහෝදර මලයා කියනවා r sim එකක් ගහල පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒත් මට ඕනෙ unlock කරලා පාවිච්චි කරන්න මචං. උදව්වක් කරපල්ලා...
Kohomat machn japan network unlocking 9000/- uda thamai. Ekat lock network eke hatiyata ganan wenas wenawa. Docomo nam krannama be


