Iphone 12 & Pixcel 6 තවම නිෂ්පාදනය කරනවද

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    2020 release කරපු iPhone 12 සහ 2021 release වුණු Pixel 6 වගේ phone තවම නිෂ්පාදනය කරනවද? නැත්නම් සීල් පැක් කියලා තවමත් විකුණන්න තියෙන phone market එකේ තියෙන්නේ කොහොමද?
    Pixel සහ iPhone සීල් පැක් ගන්න ලංකාවේ හොඳ Shop මොනවද?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    2020 release කරපු iPhone 12 සහ 2021 release වුණු Pixel 6 වගේ phone තවම නිෂ්පාදනය කරනවද?
    thama hadanne ne
    oya 2022 wala wage hadapuwa, thama packing pitin thiyenne

    Pixel සහ iPhone සීල් පැක් ගන්න ලංකාවේ හොඳ Shop මොනවද?

    DoctorMobile eken mama gaththe
    amuthuwen kiyanna hodak ne ithin
    no warrenty
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    dealz woot kiyana eka shapeda?

    eka nan danne ne ban


    මේ ශොප් එක හොදයිද??
    ටැබ් එකක් ගන්න බලද්දි ඔය ශොප් එක විතරයි දැනට ගානට හරි යන එකක් කියලා හම්බුනේ....


    warrenty mukuth nan claim karala ne mama
    ewa kohomada danne ne

    price, availability athin nan hoday

    ------ Post added on Jul 21, 2024 at 11:22 PM