2020 release කරපු iPhone 12 සහ 2021 release වුණු Pixel 6 වගේ phone තවම නිෂ්පාදනය කරනවද? නැත්නම් සීල් පැක් කියලා තවමත් විකුණන්න තියෙන phone market එකේ තියෙන්නේ කොහොමද?
Pixel සහ iPhone සීල් පැක් ගන්න ලංකාවේ හොඳ Shop මොනවද?
Pixel සහ iPhone සීල් පැක් ගන්න ලංකාවේ හොඳ Shop මොනවද?