iPhone manual sync

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    iphone එකට සින්දු දාන කොට දැනට දාලා තියෙන සින්දු තියෙද්දී අලුත් ඒවා දාන්න විදියක් නැද්ද ?

    iTunes manually manage music option එක දීලා apply කරාම ඌ තියෙන සින්දු ටික මකන්න අහනවා

    පිලියමක් දන්නා කෙනෙක් සිටී නම් උද්වුවක් දෙන්න