නෑ බං 24 පට්ටMSI කොලිටි මදි තමා... fullhd නම 21න් එහා ගන්න එපා size එක. pixels පේනවා
ගොඩක් අය කියන්නේ මම කියන දේ..නෑ බං 24 පට්ට
අගල් 24 ට Full HD නියමෙට සෙට් වෙනව
22 කිව්වට ඕක 21.5ගොඩක් අය කියන්නේ මම කියන දේ..
මගේ laptop එකේ 14inch එකත් 2.5K
නෑ resolution එක 2.5K22 කිව්වට ඕක 21.5
මොනිටරේ පොඩියි බං
මොනාද බං විකාර ටයිප් කරන්නෙනෑ resolution එක 2.5K
size එක 14inch
මට pm එකක් දාපන්
screen size 14 inchමොනාද බං විකාර ටයිප් කරන්නෙ![]()
අගල් 14screen size 14 inch
screen resolution 2.5K (2560 x 1440 pixels)
y ?ela ban wistareta.... ethakota wireless keyboard ekak ganna weyi ne?
monitor කිව්වේ නෑනේ.. screen.. laptop screen එකඅගල් 14
මාර මොනිටරයක්නෙ බං ඒක
Naha ban. Nayttam lap eke keyboard eka thamayii use karanna wenne.. Mama baluwee.. Lap eka ahata karala, hdmi gahala monitor eka thiyagena wada karannna. Ethakota ban keyboard ekek tibboth hodayii koyalay ?
wired ganin ona nam wireless ganna battery danna wenawa kalekin battery awul wenawa rechargeable nam idk
ow wired ekak ganna lap eka move wenne nath nam, nitharama keyboard eka galawanna ona wenna nath nam office yaddi daily lap eka aran yanne wage nath nam wired ekak ganna, + mouseNaha ban. Nayttam lap eke keyboard eka thamayii use karanna wenne.. Mama baluwee.. Lap eka ahata karala, hdmi gahala monitor eka thiyagena wada karannna. Ethakota ban keyboard ekek tibboth hodayii koyala
ow wired ekak ganna lap eka move wenne nath nam, nitharama keyboard eka galawanna ona wenna nath nam office yaddi daily lap eka aran yanne wage nath nam wired ekak ganna, + mouse
nathuwa wireless therumak naha
mamath oya uda widihata lap eka + monitor use kare monitor dekama use kara wada karaddi lesi nisa
මං දන්නෙ නෑ හැම MSI මොඩ්ල් එකක්ම අවුල්ද කියලa moko
ehnm ithin barclays eken balala ganinEhemda ban.. Mama graphic design patte nam neweyii.. Mata office wada karanna tibboth athi
එහෙමද අපේ යලුවෙක්ගෙ ඔෆිස් එකකට ගත්ත 10 කියලා ඌ උඩින් යන්නෙ බන් මේ දවස්වල.. කනක් ඇහෙන්න නෑ බෝඩිමේමං දන්නෙ නෑ හැම MSI මොඩ්ල් එකක්ම අවුල්ද කියල
හැබැයි ඔය දාල තියෙන ඒව අවුල්, බිස්නස් මොනිටර්ස් කියල තියෙන්නෙ
try viewsonicLap එකේ screen මදි වගේ, අනික බන් desktop වගේ වැඩ නැහැනේ.
මම බැලුවේ laptop එක තියෙද්දී, ips monitor එකක් ගහන්න. 24inch හරි..
මොකක්ද ගන්න හොද? කොහොමත් 20-35 අතර ගානක් යනවා නෙද