Ips monitor එකක් ගන්න බැලුවේ lap එකට

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    MSI කොලිටි මදි තමා... fullhd නම 21න් එහා ගන්න එපා size එක. pixels පේනවා
     
    AnuradhaRa

    Well-known member
  • ගොඩක් අය කියන්නේ මම කියන දේ..
    මගේ laptop එකේ 14inch එකත් 2.5K
    22 කිව්වට ඕක 21.5
    මොනිටරේ පොඩියි බං
    ෆිල්ම් එකක් එහෙම බලද්දි 24 පට්ට

    24 ට වඩා ලොකු ඒවනං හරි නෑ FHD වලට
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113
    y ?
    wired ganin ona nam wireless ganna battery danna wenawa kalekin battery awul wenawa rechargeable nam idk
    Naha ban. Nayttam lap eke keyboard eka thamayii use karanna wenne.. Mama baluwee.. Lap eka ahata karala, hdmi gahala monitor eka thiyagena wada karannna. Ethakota ban keyboard ekek tibboth hodayii koyala
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,172
    6,658
    113
    East Blue (Goa Kingdom)
    Naha ban. Nayttam lap eke keyboard eka thamayii use karanna wenne.. Mama baluwee.. Lap eka ahata karala, hdmi gahala monitor eka thiyagena wada karannna. Ethakota ban keyboard ekek tibboth hodayii koyala
    ow wired ekak ganna lap eka move wenne nath nam, nitharama keyboard eka galawanna ona wenna nath nam office yaddi daily lap eka aran yanne wage nath nam wired ekak ganna, + mouse

    nathuwa wireless therumak naha

    mamath oya uda widihata lap eka + monitor use kare monitor dekama use kara wada karaddi lesi nisa
     
    • Like
    Reactions: chullahattipadopana

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113
    ow wired ekak ganna lap eka move wenne nath nam, nitharama keyboard eka galawanna ona wenna nath nam office yaddi daily lap eka aran yanne wage nath nam wired ekak ganna, + mouse

    nathuwa wireless therumak naha

    mamath oya uda widihata lap eka + monitor use kare monitor dekama use kara wada karaddi lesi nisa

    anna hari oya widiyata thmayii oni...
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මං දන්නෙ නෑ හැම MSI මොඩ්ල් එකක්ම අවුල්ද කියල

    හැබැයි ඔය දාල තියෙන ඒව අවුල්, බිස්නස් මොනිටර්ස් කියල තියෙන්නෙ
    එහෙමද අපේ යලුවෙක්ගෙ ඔෆිස් එකකට ගත්ත 10 කියලා ඌ උඩින් යන්නෙ බන් මේ දවස්වල.. කනක් ඇහෙන්න නෑ බෝඩිමේ
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    උබ ඔෆිස් වැඩ විතරක් නම් කරන්නේ 4K 8K ලොකු උට්ටවල් වලට නිකන් වියදම් කරන්න එපා..
    බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නම් අර උඩ දාලා තියෙන ෂොප් වලට කෝල් කරලා අගල් 23 24 වගේ එකක් බලන්න.

    හැබැයි used ඒවත් අවුලක්ම නෑ.. ගාන සෑහෙන්න අඩුයි, මම උනත් පාවිච්චි කරන එක එහෙම ගත්ත used එකක්, දවසට පැය 18 ක් විතර සතියේ දවස් 7 ම ඔන් එකේ, දැන් අවුරුදු 4ක් 5ක් වෙනවා ඔහේ යකා වගේ වැඩ.
     
    • Like
    Reactions: chullahattipadopana

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    Lap එකේ screen මදි වගේ, අනික බන් desktop වගේ වැඩ නැහැනේ.

    මම බැලුවේ laptop එක තියෙද්දී, ips monitor එකක් ගහන්න. 24inch හරි..

    මොකක්ද ගන්න හොද? කොහොමත් 20-35 අතර ගානක් යනවා නෙද
    try viewsonic
     
    • Like
    Reactions: chullahattipadopana