ISIS විත් පුටින්

miuruhansi

Active member
  • Apr 27, 2015
    215
    68
    28
    පහු ගිය ටිකේම ISIS කරපු කුරුරු මිනීමැරුම් ගැන ඇහුවා ..දැන් ලගදි ඉදන් කියනවා පුටින් ISIS සිරියාවෙන් සුද්ද කරයිලු ..මට තියෙන ප්‍රශ්නේ ඇමෙරිකාව ඇයි මේකට මැදිහත් නොවුනේ ..ඇයි ඔචරටම පුටින්ව වර්ණනා කරන්නේ ..දන්න කෙනෙක් පැහැදිලි කරනවද
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මට පොඩ්ඩක් මේක පැහැදිලි කරහන් බන්. ඇයි ලන්කාවේ උන් මෙච්චර් ඔක ගැන ඉන්ට්‍රස්ට්. ඊයේ සිහල රාවය උන් රශියන් එම්බසියට ගිහින් සන්දේශයක් බාර දීලා රුසියාවට ස්තිති කරල..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,213
    113
    Gotland

    පුටිං දුරින් නෑයෝ වෙනව බං අපිට.
    එනිවේ පොර එල බුවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට පොඩ්ඩක් මේක පැහැදිලි කරහන් බන්. ඇයි ලන්කාවේ උන් මෙච්චර් ඔක ගැන ඉන්ට්‍රස්ට්. ඊයේ සිහල රාවය උන් රශියන් එම්බසියට ගිහින් සන්දේශයක් බාර දීලා රුසියාවට ස්තිති කරල..
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    පහු ගිය ටිකේම ISIS කරපු කුරුරු මිනීමැරුම් ගැන ඇහුවා ..දැන් ලගදි ඉදන් කියනවා පුටින් ISIS සිරියාවෙන් සුද්ද කරයිලු ..මට තියෙන ප්‍රශ්නේ ඇමෙරිකාව ඇයි මේකට මැදිහත් නොවුනේ ..ඇයි ඔචරටම පුටින්ව වර්ණනා කරන්නේ ..දන්න කෙනෙක් පැහැදිලි කරනවද
    කොස්සැට රස්නෙයි පුටේ. ඒකයි. :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇමරිකාව දැන් තැන් දෙක තුනකම ඔයවගේ ඒවට ඔලුව දාල සෑහෙන්ඩ අනාගෙන ඉන්නෙ. ඒ හින්ද උන් කැමති නෑ ඉල්ලගෙන කන්ඩ.:lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පුටිං දුරින් නෑයෝ වෙනව බං අපිට.
    එනිවේ පොර එල බුවා

    මට පොඩ්ඩක් මේක පැහැදිලි කරහන් බන්. ඇයි ලන්කාවේ උන් මෙච්චර් ඔක ගැන ඉන්ට්‍රස්ට්. ඊයේ සිහල රාවය උන් රශියන් එම්බසියට ගිහින් සන්දේශයක් බාර දීලා රුසියාවට ස්තිති කරල..
    අහක යන නයි රෙද්දි අස්සේ දාගන්නවා කියන්නේ ඔවනේ.. තොරු මොරු කෙලගන්න කොටාපි දැනගන්න ඔනේ අහකට වෙලා ඉන්න. අන්තිමට තොරු මොරු ශේප් හාල්මැස්සො වලේ.. ඇමෙරිකාව පොල් පැලයක් හිටෙව්වොත් රුසියාව බලන්නේ එතනම තල් ගහක් ඉන්දන්න. ඒ උන්ගේ හැටි. දැන් ඔය සිරියන් ගුවන් ප්‍රහාර ගහන්නේ සිරියන් අයි එස් උන්ට රිද්දන්න නෙමෙයි, ඇමෙරිකන් උන්ට නක්කලේට. බැරි වෙලාවත් හෙට කිව්වොත් ඇමෙරිකාව අපිත් ගහනවා කියලා, පහුවෙනිදට රුසියන් උන් කියන්නේ අයි එස් උන් හොදයි ඇමෙරිකන් උන් නිකරුනේ කලාපේ ප්‍රශ්න ඇති කරනවා කියලා. ඔය ඔක්කොම උන් දෙගොල්ලොගේ වලි. තව ටිකක් එහාට මෙහාට උනානම් ජිනීවා වල අපිටත් සැට් වෙනවා උන්ගේ වලියක්. ලන්කාව ගැන උනත් එහෙමයි ලන්කාවට දැන් ගෙනාපු යොජනාවට ඇමෙරිකාව සපොට් නිසා රුසියාව දැන් ඒකට් සපොට් නැ. ඒ ලන්කාවට ආදරේට කියලා හිතන් ඉන්න කොකටුවොත් මේකේ ඉන්නවා. ලබ්බ ලන්කාවට ආදරේ නෙමෙයි, ඒ ඇමෙරිකාව මොකටහරි සපොට් නම් රුසියාව ඒකට දිරවන්නේ නැ, උන් අනික් පැත්තේ. ඒ උන්ගේ නක්කලේ. ඇමෙරිකාවත් එහෙමයි, උන් රුසියාව්ට ක්‍රිමියන් යුද්දේ ගෙනල්ලා කලෙත් ඔකමයි.
     
    ROCK ZILLA

    Well-known member
  • Feb 23, 2012
    882
    198
    83
    Bloody Cave
    ▬▬▬.◙.▬▬▬
    ═▂▄▄▓▄▄▂
    ◢◤ █▀▀████▄▄▄▄◢◤
    █▄ █ーJ ███▀▀▀▀▀▀▀╬ ☻/︻╦╤─ F*** ISIS
    ◥█████◤ /▌
    ══╩══╩══▬▬▬.◙.▬▬▬ / \
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇමරිකාවටවත් රුසියාවටවත් දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් සිරියාව ගැන ආදරයක් නෑ :lol: :lol:
    ඇමරිකාවට ඕනෙ අසාඩ් රෙජිමෙ පන්නන්න :dull: :dull:
    රුසියාවට ඕනෙ අසාඩ් රෙජිමෙ බේරගන්න :dull: :dull:
    ඔය දෙන්නගෙන් එකෙක්වත් කරන්නෙ අයිසිස් වලට එරෙහි සටනක් නෙමේ තමන්ගෙ බලේ රැකගැනීමේ සටනක් :sorry: :sorry:
    රුසියාවවත් අයිසිස් ඉවර වෙන්න ගහන්නෑ ඕං බලහං ටික දවසක් ගහල ඇමරිකාව බලපෑම් කරනව ගහන්න දෙන්නෑ කියල අයිං වෙන්නැද්ද කියල :baffled: :baffled:
    ඇමරිකාවත් ඔච්චරම තමා :rofl: :rofl:
    අසාඩ් රෙජිමෙ පන්නන්න බැරිවෙයි එතකොට ඇමරිකාව පරාදයි :no: :no:
    අසාඩ්ට බලේ අරං දෙන්න බැරිවෙයි එතකොට රුසියාව පරාදයි :no: :no:
    ඒත් ඊශ්‍රායලේ ලෝක සිතියමෙන් අතුගාල දාන්න ඕනෙ වුන රටක් සිරියාව :growl: :growl:
    ඇමරිකාව පැරදුනත් රුසියාව පැරදුනත් ඊශ්‍රායලය දැනටමත් දිනල ඉවරයි :cool: :cool:
    වෙපන්ස් වර්සුස් ඉන්ටෙලිජන්ස් :dull: :dull:
    හේල් ජිව්ස්, හේල් ඊශ්‍රියල්, හේල් ඉන්ටෙලිජන්ස් :) :)
     
    Agreed!
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    පහු ගිය ටිකේම ISIS කරපු කුරුරු මිනීමැරුම් ගැන ඇහුවා ..දැන් ලගදි ඉදන් කියනවා පුටින් ISIS සිරියාවෙන් සුද්ද කරයිලු ..මට තියෙන ප්‍රශ්නේ ඇමෙරිකාව ඇයි මේකට මැදිහත් නොවුනේ ..ඇයි ඔචරටම පුටින්ව වර්ණනා කරන්නේ ..දන්න කෙනෙක් පැහැදිලි කරනවද
    honda prasnayak oya ahala thiyenne.amerikawa ta one nehe sriyawe janadipathiwa elawanna.siriyawe janadipathith attack eka denne muslim ayath ekkane. Ithin ASAD eyata puluwan widihata attk kara kara rata stawarawa thabagen innawa. Me Isthaware nethiwela ra muslim ayata giyoth eken lokuma awasiya wenne ISRAEL yata .mokada syriywe allapu ratane isreal ya.ethakota mulimlata Isrealya gahanne lesi wenawa. Ekayi amerikawa me prasneta sirawatama atha noda inne.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,414
    3,805
    113
    Maligawatta
    Syria ve President inne Russia ekka, ohu Americavata wiruddhai, hebei anith Gulf ratawal okkoma American supporters la.

    Afghanistan vala Al-quaida valata Americava pahara denakota, Syria ve inna Al-quaida sangvidanayata Americava aayudha dunna, a Syriave balaya allanna kiyala.....eeta passe une....Al-Quaida sanvidaanaya 2 ta bedhuna.....oya al-qaida kattiya thamai ISIS kiyala sangvidaanaya patan gaththe..( den mung degolloma gahagannava - hebei degolloma Syria vata wiruddava satan karana)...

    Americava digatama ISIS lata udav kara Syria vata gahanna hebei ung kare Syria vata gahana gaman Iraq yatath gehuwa....den Iraq ye balaya allala dunne Americava...Iraq aanduwath Americavata pakshapathi......Iraq yata gahannepa kiyala kivvata ISIS ehuvene.....ung anthimata Americaven aayudha okkoma aragena untama gahanna gaththa....saamanya minissunva (Christians) meruwa, raten pennuwa, ISIS kaarayo Syria ven kotasakui Iraq yen kotasakui allagaththa.............Iraq ye Baghdad nagaraya allanna hadanakota thamai Obama order eka dunne ISIS ekata guwanin gahanna........hebei Americavata onavune ISIS kaarayo syria vata gehuwata kamaknehe.....Iraq yata mokuth karannethuwa inna ona..........

    Iraq wala ISIS kaarayo allapu then tikak (okkoma nemei) aaye American udavven Iraq hamudawa allagaththa, Iraq wala thawa kotasak innawa "Kurdhi" warun kiyala.........unuth gahanawa ISIS walata......hebei ung Iraq government ekatath wirudhdhava satan karanawa......ISIS allapu nagara kihipayak kurdhi warunuth allagaththa..........

    hebei ISIS kaarayo Syria vata niyematama gahagena aava......Americava okata mokuth kare ne.....unta kohomath ona une Syria vata gahanna

    Gulf wala thiyana muslim ratawal okkoma Syrian president ta wiruddai....ohu "Shia muslim" hebei Syria ve bahutharaya Sunni muslims........Iran & Iraq erenna anith Gulf ratawal okkoma Sunni Muslims....... Syrian president shia handa....Iran full suppport Syria vata, Saudi & anith muslim ratawal Amercica ekka inna handa, Syria va inne Russia ekka.......

    ithing Syria ve inna ISIS kaarayanta Americava gahannethi handa, Russia va gahanava Syria ve inna ISIS kaarayonta

    Syria ve Nusra Al front kiyala thava sangvidanayak thiyanawa.......unuth ISIS ekata wiruddava satan karanava....hebei ung Syrian presidenta wiruddavath satan karanava

    Syrian aanduwarata wiruddava satan karana hemotama Russia va paharadenawa ( ISIS, Nusra al front, Al quaida.....etc)

    ……………………..therunaada thopita ??????????????
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඇමරිකාවටවත් රුසියාවටවත් දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් සිරියාව ගැන ආදරයක් නෑ :lol: :lol:
    ඇමරිකාවට ඕනෙ අසාඩ් රෙජිමෙ පන්නන්න :dull: :dull:
    රුසියාවට ඕනෙ අසාඩ් රෙජිමෙ බේරගන්න :dull: :dull:
    ඔය දෙන්නගෙන් එකෙක්වත් කරන්නෙ අයිසිස් වලට එරෙහි සටනක් නෙමේ තමන්ගෙ බලේ රැකගැනීමේ සටනක් :sorry: :sorry:
    රුසියාවවත් අයිසිස් ඉවර වෙන්න ගහන්නෑ ඕං බලහං ටික දවසක් ගහල ඇමරිකාව බලපෑම් කරනව ගහන්න දෙන්නෑ කියල අයිං වෙන්නැද්ද කියල :baffled: :baffled:
    ඇමරිකාවත් ඔච්චරම තමා :rofl: :rofl:
    අසාඩ් රෙජිමෙ පන්නන්න බැරිවෙයි එතකොට ඇමරිකාව පරාදයි :no: :no:
    අසාඩ්ට බලේ අරං දෙන්න බැරිවෙයි එතකොට රුසියාව පරාදයි :no: :no:
    ඒත් ඊශ්‍රායලේ ලෝක සිතියමෙන් අතුගාල දාන්න ඕනෙ වුන රටක් සිරියාව :growl: :growl:
    ඇමරිකාව පැරදුනත් රුසියාව පැරදුනත් ඊශ්‍රායලය දැනටමත් දිනල ඉවරයි :cool: :cool:
    වෙපන්ස් වර්සුස් ඉන්ටෙලිජන්ස් :dull: :dull:
    හේල් ජිව්ස්, හේල් ඊශ්‍රියල්, හේල් ඉන්ටෙලිජන්ස් :) :)

    11.gif
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya

    අල්ලා අහ් උහ් අහ් බඩු ගියාහ්
     
    miuruhansi

    Active member
  • Apr 27, 2015
    215
    68
    28

    අහක යන නයි රෙද්දි අස්සේ දාගන්නවා කියන්නේ ඔවනේ.. තොරු මොරු කෙලගන්න කොටාපි දැනගන්න ඔනේ අහකට වෙලා ඉන්න. අන්තිමට තොරු මොරු ශේප් හාල්මැස්සො වලේ.. ඇමෙරිකාව පොල් පැලයක් හිටෙව්වොත් රුසියාව බලන්නේ එතනම තල් ගහක් ඉන්දන්න. ඒ උන්ගේ හැටි. දැන් ඔය සිරියන් ගුවන් ප්‍රහාර ගහන්නේ සිරියන් අයි එස් උන්ට රිද්දන්න නෙමෙයි, ඇමෙරිකන් උන්ට නක්කලේට. බැරි වෙලාවත් හෙට කිව්වොත් ඇමෙරිකාව අපිත් ගහනවා කියලා, පහුවෙනිදට රුසියන් උන් කියන්නේ අයි එස් උන් හොදයි ඇමෙරිකන් උන් නිකරුනේ කලාපේ ප්‍රශ්න ඇති කරනවා කියලා. ඔය ඔක්කොම උන් දෙගොල්ලොගේ වලි. තව ටිකක් එහාට මෙහාට උනානම් ජිනීවා වල අපිටත් සැට් වෙනවා උන්ගේ වලියක්. ලන්කාව ගැන උනත් එහෙමයි ලන්කාවට දැන් ගෙනාපු යොජනාවට ඇමෙරිකාව සපොට් නිසා රුසියාව දැන් ඒකට් සපොට් නැ. ඒ ලන්කාවට ආදරේට කියලා හිතන් ඉන්න කොකටුවොත් මේකේ ඉන්නවා. ලබ්බ ලන්කාවට ආදරේ නෙමෙයි, ඒ ඇමෙරිකාව මොකටහරි සපොට් නම් රුසියාව ඒකට දිරවන්නේ නැ, උන් අනික් පැත්තේ. ඒ උන්ගේ නක්කලේ. ඇමෙරිකාවත් එහෙමයි, උන් රුසියාව්ට ක්‍රිමියන් යුද්දේ ගෙනල්ලා කලෙත් ඔකමයි.

    tnx :):):)
    ඇමරිකාවටවත් රුසියාවටවත් දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් සිරියාව ගැන ආදරයක් නෑ :lol: :lol:
    ඇමරිකාවට ඕනෙ අසාඩ් රෙජිමෙ පන්නන්න :dull: :dull:
    රුසියාවට ඕනෙ අසාඩ් රෙජිමෙ බේරගන්න :dull: :dull:
    ඔය දෙන්නගෙන් එකෙක්වත් කරන්නෙ අයිසිස් වලට එරෙහි සටනක් නෙමේ තමන්ගෙ බලේ රැකගැනීමේ සටනක් :sorry: :sorry:
    රුසියාවවත් අයිසිස් ඉවර වෙන්න ගහන්නෑ ඕං බලහං ටික දවසක් ගහල ඇමරිකාව බලපෑම් කරනව ගහන්න දෙන්නෑ කියල අයිං වෙන්නැද්ද කියල :baffled: :baffled:
    ඇමරිකාවත් ඔච්චරම තමා :rofl: :rofl:
    අසාඩ් රෙජිමෙ පන්නන්න බැරිවෙයි එතකොට ඇමරිකාව පරාදයි :no: :no:
    අසාඩ්ට බලේ අරං දෙන්න බැරිවෙයි එතකොට රුසියාව පරාදයි :no: :no:
    ඒත් ඊශ්‍රායලේ ලෝක සිතියමෙන් අතුගාල දාන්න ඕනෙ වුන රටක් සිරියාව :growl: :growl:
    ඇමරිකාව පැරදුනත් රුසියාව පැරදුනත් ඊශ්‍රායලය දැනටමත් දිනල ඉවරයි :cool: :cool:
    වෙපන්ස් වර්සුස් ඉන්ටෙලිජන්ස් :dull: :dull:
    හේල් ජිව්ස්, හේල් ඊශ්‍රියල්, හේල් ඉන්ටෙලිජන්ස් :) :)

    Syria ve President inne Russia ekka, ohu Americavata wiruddhai, hebei anith Gulf ratawal okkoma American supporters la.

    Afghanistan vala Al-quaida valata Americava pahara denakota, Syria ve inna Al-quaida sangvidanayata Americava aayudha dunna, a Syriave balaya allanna kiyala.....eeta passe une....Al-Quaida sanvidaanaya 2 ta bedhuna.....oya al-qaida kattiya thamai ISIS kiyala sangvidaanaya patan gaththe..( den mung degolloma gahagannava - hebei degolloma Syria vata wiruddava satan karana)...

    Americava digatama ISIS lata udav kara Syria vata gahanna hebei ung kare Syria vata gahana gaman Iraq yatath gehuwa....den Iraq ye balaya allala dunne Americava...Iraq aanduwath Americavata pakshapathi......Iraq yata gahannepa kiyala kivvata ISIS ehuvene.....ung anthimata Americaven aayudha okkoma aragena untama gahanna gaththa....saamanya minissunva (Christians) meruwa, raten pennuwa, ISIS kaarayo Syria ven kotasakui Iraq yen kotasakui allagaththa.............Iraq ye Baghdad nagaraya allanna hadanakota thamai Obama order eka dunne ISIS ekata guwanin gahanna........hebei Americavata onavune ISIS kaarayo syria vata gehuwata kamaknehe.....Iraq yata mokuth karannethuwa inna ona..........

    Iraq wala ISIS kaarayo allapu then tikak (okkoma nemei) aaye American udavven Iraq hamudawa allagaththa, Iraq wala thawa kotasak innawa "Kurdhi" warun kiyala.........unuth gahanawa ISIS walata......hebei ung Iraq government ekatath wirudhdhava satan karanawa......ISIS allapu nagara kihipayak kurdhi warunuth allagaththa..........

    hebei ISIS kaarayo Syria vata niyematama gahagena aava......Americava okata mokuth kare ne.....unta kohomath ona une Syria vata gahanna

    Gulf wala thiyana muslim ratawal okkoma Syrian president ta wiruddai....ohu "Shia muslim" hebei Syria ve bahutharaya Sunni muslims........Iran & Iraq erenna anith Gulf ratawal okkoma Sunni Muslims....... Syrian president shia handa....Iran full suppport Syria vata, Saudi & anith muslim ratawal Amercica ekka inna handa, Syria va inne Russia ekka.......

    ithing Syria ve inna ISIS kaarayanta Americava gahannethi handa, Russia va gahanava Syria ve inna ISIS kaarayonta

    Syria ve Nusra Al front kiyala thava sangvidanayak thiyanawa.......unuth ISIS ekata wiruddava satan karanava....hebei ung Syrian presidenta wiruddavath satan karanava

    Syrian aanduwarata wiruddava satan karana hemotama Russia va paharadenawa ( ISIS, Nusra al front, Al quaida.....etc)

    ……………………..therunaada thopita ??????????????

    wow..me thinne hodata wistara karala...hama tanama tiyenne bala aragalaya...:dull::dull::dull: oya muslim kenek wage.. mata poddak kiyanawa siya muslim & sunni muslimla widiyata kadila inne ai...ai degollo mara ganne...mata mataka widiyata iraq walath siya ,sunni happilla tibba