ඔය ඔක්කොම තියෙනවා බන් මන් ගාව .සමහරක් බලලත් තියෙනවා.සමහරක් එව්වා බලන්න වෙලාවක් සෙට් උනේ නැහැ.සමහරක් විට වයසත් එක්ක වගකීම් එක්ක ඔළුව එක එක එව්වට යොමු උනහම රසය සෙට් වෙන්නෙ නැති ගතියක් ඇති.ඉස්සර නම් එක්ස් ෆයිල්ස් බැළුවෙ ඉස්කොලෙ යන කාලෙ නේ.ඒකාලෙ ආතල් කාලෙ නෙ.ඒක නිසා රසෙ වැඩි සීන් එකක් තිබ්බා.අනික ඒක බලද්දි ආයෙත් ඒ කාලෙ මතක් වෙනවා .
උබට වයස කීයද ?





