ෆිල්ම් නම් බලන්නෙම නෑ tv series බලන්න ගත්තට පස්සෙ..
හොදම rate වෙච්ච movie එකක් ආවොත් විතරයි බලන්නෙ..
TV Series පවා මෙලො රහක් නැහැ බන් .බලප්න් නිකන් X Files වලට ගහන්න එකක් ආවද කියලා මේ වෙනකන් .එකක් වත් නැහැ නෙ. Prison Break එකෙත් පළවෙනි සීසන් එක විතරයි සිරා.
ගේම් ඔෆ් ත්‍රොන්ස් නම් ටිකක් වෙනසක් තිබුණා ඒක මධ්‍යතන යුගයෙ ආකෘතිය ගත්ත රජවරු පාලකයො කියන්නෙ සුද්ද චරිත නෙමෙ කියන යථාර්තය පෙන්නපු නිසා .හැබැයි අපෙ අයියලා නම් එක බැලුවෙ ගොඩක්ම එකෙ වැල සීන් එහෙන් මෙහෙන් තියෙන නිසා සහ පොෂ් උන නිසා .ඒත් ගොඩක් උන්ට කතාවෙ යටින් කියවෙන අර්ථය පැහැදිලි නැහැ.