Issara wage movies walata asa naththe ai?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Ow dan tika tika parinatha wenakota loku loku action movies unath penne seeni bola films wage. realiity eken paribahira movies nam epa wenawa. boring wage. :sorry:

අපි හැත්තැ පහක් අසූවක් වෙද්දි මොන වගේ වෙයිද දන්නෑ නේ බං :sorry: :sorry:
 

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
Ubala Daily Porn balanne Podi Podi Kaali ne..Ekai Ehema Wenne... Film ekak Balanna giyath Eka digata balanna Ba, Mole Purudu wela Tiyenne Kaali Kaali Balanna.
මට නම් පොන් බලන්න බැ බන්.. ලොකුවට ඩවුන්ලොඩ් කරගන්නවා, පලවෙනි විනාඩි 2න් බඩු යනවා, ඉතින් බැලෙන්නේ නැ.. දැන් කරන්නේ ස්ට්‍රීම් කරනවා. බොරුවට ෆයිල් එකම බාලා වැඩක් නැනේ..
 

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
අපි හැත්තැ පහක් අසූවක් වෙද්දි මොන වගේ වෙයිද දන්නෑ නේ බං :sorry: :sorry:
2020සිගරට් තහනම් කරනවලු, නැත්තම් මම හිතන් හිටියේ එච්චර කල් ඉන්නේ නැ කියලා.
 

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Balapan tikak parana classic hollywood movie ekak apahu appetite eka enhance karala ganna

    The Silence of the Lambs
    1991 ‧ Crime film/Drama film ‧ 2h 18m


    images


    A young F.B.I. cadet must confide in an incarcerated and manipulative killer to receive his help on catching another serial killer who skins his victims.
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් එන මූවිස් චීත්තනේ. එක්කො ඒලියන් පකෙක්. නැත්තම් යකඩ කැල්ලක් හැමිනෙනවා, නැත්තම් කෙල්ලෙක් කොල්ලෙකුට මැරෙන්න දගලනවා ඔක්කොම නැත්තම් පොඩි උන් ටිකක් ඇට බොලා ගහනවා

    අැයි පුතා ඔහොම කුනුහර කියන්නෙ හැමවෙලේම. නමේවසරෙ නේද ?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ෆිල්ම් නම් බලන්නෙම නෑ tv series බලන්න ගත්තට පස්සෙ..
    හොදම rate වෙච්ච movie එකක් ආවොත් විතරයි බලන්නෙ..
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    You're getting old son.Your brain is full of shit that's why you can't enjoy simple things anymore.
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තාම නම් අවුලක් වුනේ නැ
    උඹ බලන්නේ සීනි බෝල movie වෙන්න ඇති,
    ඔය කොමික් උත්තවල් නම් වැඩක් නැ බන්.
    බලනවානම් පහුගිය කාලේ ආපු පරණ සිරාම ෆිල්ම් ටිකක් බලන්න ගනින්,

    ඔච්චරට එපාවෙනවා නම් documentaries බලන්න පුරුදු වෙයන්,
    පට්ට
    ලෝකේ ගැන තියෙන දැනීමත් සැහෙන්න වැඩිවෙනවා,
    කැමති ෆීල්ඩ් එකකින් බලන්න ගනින්,

    මාත් දැන් එක තමයි කරන්නේ,
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඉස්සරම මමත් හෙනට ෆිල්ම් බලනවා.. දැන් ෆිල්ම් එකක් බලන්න දවස් දෙකක් යනවා :growl::growl::growl: හේතුව වෙන එකක් නෙවේ ටීවී සීරියස් වලට හුරු වෙලා මොක බැලුවත් විනාඩි 45 -50 බලන්න පුළුවන් එක දිගට :frown::frown::frown:

    matath ehemai machan. habai dan smahara welawata tv series balannath kammali bung.. ane manda mokada kiyala scene eka
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,236
    1
    13,126
    113
    Gotham City
    මටත් ඔය අවුල තියෙනවා බන්. සමහරක් විට වයස එක්ක වෙන දෙයක්ද දන්නෙ නැහැ. වගකීම වැඩිවෙද්දි ෆිල්ම් ගැන ටි වී සීරියස් ගැන එච්චර අවධානයක් දෙන්න බැහැ.
    මන් වැඩියෙන්ම ෆිල්ම් බලන්න ගත්තෙ අවුරුදු 16 දි ඉඳන් .ඊටත් කලින් බැලුවා ඒත් කාලෙන් කාලෙට .මොකද 16 දි තමා මටම කියලා ම්පියුටර් එකක් සෙට් උනෙ සහ ඉන්ටර්නෙට් එක ගත්තෙ. ඉතිං හිතෙ හැටියට ඩවුන් ලොඩ් කරන් බැලුවා. පොඩි කාලෙ හොලිවුඩ් ෆිල්ම් වල මගෙ වීරයා උනෙ ටොම් කෘස්. ඒ වගෙම හින්දි ඇතිවෙනකන් බැලුවා .ප්ස්සෙ ඉංග්‍රිසි විතරක් බලන පොෂ් උණක් ආවා වයස 17 දි විතර, ඒ ලෙවල් වලට මැත්ස් කරපු නිසා විද්‍යාව ,තාක්ෂණය ගැවෙන ෆිල්ම්ස් වලට තව තවත් ඇලුම් කලා. ඒත් පස්සෙ පස්සෙ වෙද්දි ඒ තිබ්බ ගතිය නැතිවෙලා ගියා.
    හැබැයි දැන් හොලිවුඩ් නම් ගන්නම දෙයක් නැහැ. අනික අපි මෙ රටවල් වල ඉඳන් දකින්නෙ හොලිවුඩ් එකෙන් ජාත්‍යන්තර වෙලඳපොළ ඉලක්ක කරගෙන ගහන ෆිල්ම්ස් විතරයි.
    ඉතිං අපි සංසන්ධනය කරනවා සිංහල හින්දි මෙගා නාට්‍ය හා චිත්‍රපට එක්ක හොලිවුඩ් ෆිල්ම්ස්.එහෙම කරලා කියනවා හොලිවුඩ් රත්තරං කියලා. ඒත් ගොඩක් උන් දන්නෙ නැහැ හොලිවුඩ් වල අර කිව්ව ජාත්‍යන්තර වෙලඳපොළට නිකුත් කරන ෆිල්ම්ස් ටී වී සීරියස් ඇරෙන්න තව ඕනා තරම් සියදහස් ගණනක් ෆිල්ම්ස් ටි වි සිරියස් හැදෙනවා කියලා. සමහරක් ෆිල්ම්ස් හා ටීවී සීරියස් දැක්කානම් හින්දි මෙගා සිංහල මෙගා බන්දු ටෙනිසන් ලාගෙ ජොක්ස් දාහෙන් සම්පතක් කියලා හිතෙවි .
    දැන් හොලිවුඩ් වල ඒකාකාරි බව වැඩි. එක්කො පිටසක්වළ කේස් එකක්, එහෙමත් නැත්තම් න්‍යෂ්ඨික අවියක් උස්සපු සීන එකක් හෝ හදන සීන් එකක්, ඒවගෙම හැම දේම වෙන්නෙ ඇමරිකාවට විතරයි. ඉතිං ඉඳලා හිටලා එහෙන් මෙහෙන් ෆිල්ම් එකක් එනවා වෙනස් කතාවක් ගත්ත. අනික හොලිවුඩ් වලත් ගොඩක් උන් දන් රී මේක් කරන්න අරගෙන පරණ ෆිල්ම්ස්.
    ඒත් ක්‍රිස්ටොපර් නොලාන් වැනි අධ්‍යක්ෂක වරු ඉන්නවා වෙනස්ම දෙයක් ඒකාකාරි නොවි ඉදිරිපත් කරන. අන්න ඒවගෙ ඩිරෙක්ටර් කෙනෙක් හදපු ෆිල්ම් එකක් බලනවා ඇරෙන්න වෙන එවුන් හදන එව්වා නම් අර එකම ප්ලොට් එකෙ දුවන එව්වා තමා.

     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    තාම නම් අවුලක් වුනේ නැ
    උඹ බලන්නේ සීනි බෝල movie වෙන්න ඇති,
    ඔය කොමික් උත්තවල් නම් වැඩක් නැ බන්.
    බලනවානම් පහුගිය කාලේ ආපු පරණ සිරාම ෆිල්ම් ටිකක් බලන්න ගනින්,

    ඔච්චරට එපාවෙනවා නම් documentaries බලන්න පුරුදු වෙයන්,
    පට්ට
    ලෝකේ ගැන තියෙන දැනීමත් සැහෙන්න වැඩිවෙනවා,
    කැමති ෆීල්ඩ් එකකින් බලන්න ගනින්,

    මාත් දැන් එක තමයි කරන්නේ,

    Aniwa niyama advice eka machan Ekko IMDB top 250 list eke tiyena ewa baluwanan hari.Nathnan honda ratings tiyena Thriller mystery type eke moviesuth patta.Mekai scene eka api balana hama film ekakma ekama widihe ewa unaamath epaawenawa.Parana movies tiyenawa maara original and unique storylines tiyena ewa.Ewa maara interesting mokada movie eka hena unpredictable hinda.Ehema unique plots tiyena langadi apu honda thriller type movie tamai The Purge,The Collector,Predestination wage ewa.Mewa patta mokada ewaye hena curious seen ekak tiyena hinda!!