IT/CS/SE Interview Questions , දන්න දේ බෙදාගන්න ...

extremthara

Junior member
  • IT jobs කරන කට්ටිය මේක පොඩ්ඩක් බලන්න .. ලොකු උදව්ව&a

    ලංකාවේ IT company එකක job එකක් කරන හෝ internship කරන අය ඉන්නවනම් , ඕගොල්ලෝන්ගෙන් interview එකේදී අහපු ප්‍රශ්න , data structures , algorithms සම්බන්දව හෝ වෙනත් ඕනෑම ප්‍රශ්නයක් පුලුවන්නම් මේ thread එකේ දාන්න , ඔගොල්ලොන්ගේ ඒ අත්දැකීම් අපි වගේ field එකට එන්න ඉන්න අයට ගොඩක් උපකාරයක් වෙයි ...

    (please include the job title too, i.e Software engineer, intern, Network engineer , etc)

    අහපු ප්‍රශ්නත් එක්ක Company එකේ නමත් දාන්න පුලුවන්නම් ...

    :):) :) ප්‍රශ්න දාන්න බැරිනම් BUMP එකක් හරි දාන්න හොදේ...

    THANK YOU IN ADvance.. :)
     
    Last edited:

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    oop concepts
    data structures and their differences
    threading
    operating system concepts
    design patterns
    sorting algo
    database queries
    -- joins
    -- having/order by
    -- count, avg (meage practical scenarios)

    මේවට අමතරව උඹ කරලා තියෙන ප්‍රොජෙක්ට් වල පාවිච්චි කරලා තියෙන tools and technology හොදට බලාගෙන යන්න..
    තව යන ඉන්ටර්වීව් එකට අදාල language එක ගැන අහන්න පුලුවන් ප්‍රශ්න වලට ලෑස්ති වෙන්න..

    ex: java

    arraylist
    set
    hash map
    how jvm work?
    http://www.tutorialspoint.com/java/java_interview_questions.htm

    ඔය වගේ ඒවා ගූග කරාම ඕනෙ තරම් හොයා ගන්න පුලුවන්.. කියවල විතරක් බෑ පොඩි example ටිකක් ගහල බලන්න...
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    OOP concepts
    Merge sort algorithm
    Algorithm to reverse an array (by swapping elements)
    Task scheduling algorithms
    worst-case execution time
    map (binary search tree based) vs hash map

    Software Engineer
     
    Last edited:

    extremthara

    Junior member
  • OOP concepts
    Merge sort algorithm
    Algorithm to reverse an array (by swapping elements)
    Task scheduling algorithms
    worst-case execution time
    map (binary search tree based) vs hash map

    Software Engineer

    oop concepts
    data structures and their differences
    threading
    operating system concepts
    design patterns
    sorting algo
    database queries
    -- joins
    -- having/order by
    -- count, avg (meage practical scenarios)

    මේවට අමතරව උඹ කරලා තියෙන ප්‍රොජෙක්ට් වල පාවිච්චි කරලා තියෙන tools and technology හොදට බලාගෙන යන්න..
    තව යන ඉන්ටර්වීව් එකට අදාල language එක ගැන අහන්න පුලුවන් ප්‍රශ්න වලට ලෑස්ති වෙන්න..

    ex: java

    arraylist
    set
    hash map
    how jvm work?
    http://www.tutorialspoint.com/java/java_interview_questions.htm

    ඔය වගේ ඒවා ගූග කරාම ඕනෙ තරම් හොයා ගන්න පුලුවන්.. කියවල විතරක් බෑ පොඩි example ටිකක් ගහල බලන්න...

    :cool: thanks දෙන්නටම.. :) තව ය ඉන්නවනම් දාන්න