
++++Job එක Depend වෙන්නේ උපාධිය මතම නොව
කිමද යත් ඔබට උපාධිය තිබුණද
ඔබට තරඟකාරී පරිසරයක් තුල කණ්ඩායමක් සමඟ හෝ තනිව
ප්‍රැක්ටිකල් කරගන්නට බැරි උනොත් ඔබ වැඩකාරයෙක් හෝ ඊට ආසන්න අයෙක් නොවුවහොත් සෑහෙන අවුලක් වෙන්න පුළුවන් අනාගතය
එමෙන්ම මචං උපාධි නැති වැඩකාරයින්ද ඕනෑ තරම් සිටින බව අමතක කරන්න එපා
ප්‍රැක්ටිකල් දැණුමෙන් සන්නද්ධව
කුමන අධ්‍යාපන ආයතනයට ගියද කුමන උපාධිය කරද
වැඩකාරයා කෙසේ හෝ ඉදිරියටම පැමිණේ
මේක තමයි මචං ඕනෑම ෆීල්ඩ් එකක ඇත්ත
කරන තැන නෙවෙයි කරගන්න කෙනයි වැදගත්![]()
QS kiwwe Quantity Surveying da?එක ඇත්ත.අපේ අයියා කෙනෙක් ඉන්නවා qatar වල.tec එකේ qs කරේ.කැම බිම ,ඉන්න ගෙයක් එහෙම දිලා පොරට 5.5 lak වගේ මසේට හම්බ වෙනවා.





අන්න එකනේ මචංඅපේ ඔෆිස් එකේ උන මොන මගුලක් බලලා අයි.ටී ඩිපාර්ට්මන්ට් එකට මිනිස්සු අරන්ද මන්දා ඕයි
වින්ඩෝව්ස් 8 ඉඳන් 10ට අප්ග්‍රේඩ් කරනවා කියලා අවුරුදු දවස වල මෙහෙ සේරම කාලා
ඔක්කොම මැෂින් ෆෝමට් කරලා දාලා බන්
උන් දැන් අගක මුළක ඉඳන් සති ගානක් පරණ බැකප් එකක් දානවා
අපි මහන්සි වෙලා කරපු වැඩ හබක්![]()

මෙහෙත් මැෂින් අපිට ෆෝමට් කරන්න බැහැ මචන්අන්න එකනේ මචං
ප්‍රැක්ටිකල් දැණුම මදි කම
විශේෂයෙන් ඔය වගේ අප්ඩේට් එකක් යනව නම් ප්‍රොජෙට් ප්ලෑන් එකක් තියෙන්න ඕනා
රිස්ක් මැනේජ්මන්ට් කියලා එකක් තියෙනවා
අපේ එකේ එහෙම තියෙනවා මැෂින් ඕනවට එපාවට ෆොර්මැට් කරන්න බැහැ
ඒකටත් ෆෝරම් එකක් සබ්මිට් කරලා ඇප්රුව් එකක් අරගෙන ඉන්න ඕනා
හාර්ඩ්වෙයාර් ටෙක්නිකල් එකේ උන් පස්සෙ තමයි බැකප් සෙන්ට්‍රලයිස් කරලා මැෂින් එක ෆොර්මැට් කරන්න පුළුවන්![]()

RePost බුවා;20052663 said:දැන් ගොඩක් private IT course තියෙනවා මචන්,
අනික private කම්පැනි එකකට ගද්දි degree, diploma, course කියල ලොකුවට බලන්නේ නැ,.
එයාගෙන් බලාපොරොත්තු වෙන වැඩේ කරන්න සුදුසුකමක් පුළුවන් කමක් තියෙනවා නම් ගන්නවා..
අනික it පැත්තේ ජොබ් වලට ඉස්සරහට හා දැන් රිසක් එකක් තියෙනවා..
මම නම් කියන්නේ පුළුවන් තරම් construction field එකේ එකකට යන්න බලන්න.
මොකද වැඩ කවදාවත් ඉවර වෙන්නෙත් නැ, private course වලට වඩා මේ ෆීල්ඩ් එකේ ඩිග්රි, diploma වලට ඉඅහලට යන්න chance එක තියෙනවා.
හි මේ පොස්ට් එක දැකලා වෙන උන් කැ ගහන්න එපා,
ප්‍රශ්න ඇති කරන්නත් එපා.
මම දන්නා ඩේ කිවේ..
කෝකටත් හොදට හොයල බලල පලයන්...
Engineering, E1,E2,QS, TLM ජොබ් තියෙනවා.....
අනික මතක තියාගනින් දැන් කැම්පස් ගියාට අවුට් වෙන්නේ තව අවුරුදු 3කින් හෝ 4කින්,
ඒ නිසා අනාගතේ ජොබ් මාර්කට් එක හා උබේ කැමැත්ත හිතන්න,,,
අනික කැම්පස් එක ගැන හිතන්න එපා, ඩිග්රි එක ගැන හිතන්න. මොකද 99%කම අවුට් උනේ මොන කැම්පස් එකෙන්ද කියන එක වැදගත් නැ, ඩිග්රි එක සහ දක්ෂකම සමග හොද රෙකමන්ඩ් එකක් තමයි අවශ්‍ය...

