මට වඩා වැඩිමල් අය හිටියත් . පරන විදියටම කතා කරන්නම් >>>>
මේකයි කේස් එක . මම සාමාන්‍යෙන් programming පටන් ගත්තෙ (self learning) grade 8-9 වගේ . දැනට ඒ සම්භන්දව හොද තැනක ඉන්නව කියල හිතනව.
මේ මගේ github එක
https://github.com/anuradhedilshan
මේකෙ කරපු පරන project ඇති . private ඒවත් ඇති හදාගෙන යන (not visible)
portfolio එකක්නම් නෑ දැනට හදාගෙන යනව .
කේස් එක තමයි මේපාර (first shy - second කරන්න නම් බෑ) කැම්පස් ආවෙ Facilities Management / University of Moratuwa මෙන්න මේක . මට මේක කරල it field එකට enter වෙන්න පුලුවන් වෙයිද ? . නැත්තම් time waste එකක් වෙයිද .
* මේ මට්ටමේන් intern යන එක හොදද ? හොදනම් intern හොයාගන්න පුලුවන් වෙයිද? ,
දැනටනම් react , node සහ golang , python වලින් වැඩ කරනව