ȜMA X;25199339 said:මට ලගදි සීන් එකක් නොට් උනා. මන් ඉස්සර උදේ හවස බලපු චනල් ඒත් පස්සේ මාස ගානක් බලපු නැති චනල් ගෙඩකින් unsubscribe වෙලා තිබ්බා. එක්කො subscribe කරන්න පලුවන් limit එකක් දලා නැත්තම් බලන්නේ නැති චනල් auto unsubscribe වෙනවා.
Munchee payment wageda YouTube payments![]()

Anith ewunta surprise denna gihin anthimeta mun surprise wela![]()

Munchee payment wageda YouTube payments![]()

mokakda ban eka
Mokakda munchee case wka?
මන්චි ඇඩ් එකේ මන්චි ටිකිරි මාරි පැකට් එකක් දීල පොඩි කොල්ලෙක්ට පුකේ අරින්න අහන වීඩියෝ එකක් දැම්මා. දැන් ඒක අයින් කරන්.![]()

මන්චි ඇඩ් එකේ මන්චි ටිකිරි මාරි පැකට් එකක් දීල පොඩි කොල්ලෙක්ට පුකේ අරින්න අහන වීඩියෝ එකක් දැම්මා. දැන් ඒක අයින් කරන්.![]()