Janai Priyai ඉල්ලන් කාලා

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ȜMA X;25199339 said:
    මට ලගදි සීන් එකක් නොට් උනා. මන් ඉස්සර උදේ හවස බලපු චනල් ඒත් පස්සේ මාස ගානක් බලපු නැති චනල් ගෙඩකින් unsubscribe වෙලා තිබ්බා. එක්කො subscribe කරන්න පලුවන් limit එකක් දලා නැත්තම් බලන්නේ නැති චනල් auto unsubscribe වෙනවා.

    එහෙම වෙන්න බෑ. මම දිගටම ඔය channel දෙක video බැලුවා. ඒත් මාවත් unsubscribe වෙලා අද.

    CMPM එහෙම වෙලා නෑ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Munchee payment wageda YouTube payments :P


    ලොකු ගානක් දෙන්නැති නැත්තන් ඔහොම දවස් 2,3ක් වහලා දාන්නේ නෑනේ:rolleyes:
    ඒ අස්සේ fb පේජස් කීපයක මේ වීඩියෝ ස්පොන්සර්සුත් ගහලා
    ඊයේ tv නිවුස්වලටත් පෙන්නුවා අර උත්සවේ :rofl:

    මන්චි ලොකු ගානක් වියදම් කරලා තියෙනවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,769
    113
    Mother Earth
    හොඳ වැඩේ. උන්ගෙ ගොන් ජෝක් වලට හිනා යන්නෙත් නෑ. පුකෙන් තමයි හිනා යන්නෙ. ලකයි සිකයි හුකයි. :rofl:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    YouTube showing who's Boss
    Imagine taking a TV-channel off air just for a commercial :P
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,769
    113
    Mother Earth
    මන්චි ඇඩ් එකේ මන්චි ටිකිරි මාරි පැකට් එකක් දීල පොඩි කොල්ලෙක්ට පුකේ අරින්න අහන වීඩියෝ එකක් දැම්මා. දැන් ඒක අයින් කරන්. :)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    mokakda ban eka

    Mokakda munchee case wka?


    මන්චි ස්පොන්සර්ඩ් වීඩියෝ එකක් කරන්න තමයි දවස් 2,3ක් චැනල් එක අන්පබ්ලිෂ් කරලා එකපාරටම කරලියට ආවේ. එතකොට මිනිස්සු බලනවනේ මොකෝ උනේ කියලා
    ලකයි සිකයි, ජනයි ප්‍රියයි, පොඩි මල්ලි චුටි මල්ලි චැනල් 3 ම එකපාර ඕක කළා.


    දැන් උන්ගේ සබ් අඩුවෙලා


    ඒ වැඩේට මන්චි එකෙන් ලොකු වියදමක් දරලා තියෙනව
    ඊයේ රෑ, අද දවල් නිවුස් වලත් ඇඩ් එක ගියා දෙරණේ
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මන්චි ඇඩ් එකේ මන්චි ටිකිරි මාරි පැකට් එකක් දීල පොඩි කොල්ලෙක්ට පුකේ අරින්න අහන වීඩියෝ එකක් දැම්මා. දැන් ඒක අයින් කරන්. :)

    :shocked::shocked:

    siravata???
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    මන්චි ඇඩ් එකේ මන්චි ටිකිරි මාරි පැකට් එකක් දීල පොඩි කොල්ලෙක්ට පුකේ අරින්න අහන වීඩියෝ එකක් දැම්මා. දැන් ඒක අයින් කරන්. :)

    :rofl: :rofl: :rofl:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    දැන් ආයෙ හරි ගිහින් නේද
    චැනල් දෙකේම හරියට subscribers ලා ගාන පෙන්නනවා