මචන්ලා මට ජපන් Tour එකක් යන්න ආසාවක් තියනවා 7 Days වලට, ලග ලග රටවල් වලට ගියාට ජපන් වලට යන්ඩ තාම බැරිඋනා
Visa ගන්න අමාරුය් කියල නම් දන්නවා, හැබය් ගන්න ක්‍රමයක් ඇතිනේ
දන්න කෙනෙක් පොඩ්ඩක් කියපන්කො විස්තර ටිකක්
Bank Statement දෙනකොට කීයක් වගේ පෙන්නන්න වෙය්ද?
Bump එකක් හරි දෙන අයට Rep දෙනවා