Java වැඩ්ඩෝ ටික පොඩ්ඩක් එන්න උදව්වක් ඔනී
මේක පොඩි උදව්වක්...... හැබැයි මට ලොකු එකක්..
මම CMD එකේන් ජාවා ෆයිල් එක කම්පයිල් කරා ඒත් කිසිම එරර් එකක්වත් මුකුත් වෙන්නෑ නිකන්ම කලින් තිබුන විදිහටම C:\Java> වැටෙනවා... මෙහෙම වෙන්නේ ඇයී....