ජාවා වලින් Desktop ඇප් වල GUI එහෙම හදන්නේ මොනාවයින්ද බන්
නෙට් එකේ බැලුවාම සමහර ඒවායේ කියනවා
Swing outdated ලු , අනික එකේ GUI කැතයි
තවත් සමහර ඒවායේ තියෙනවා javafx වැඩිය USE කරන්නේ නැලු
එහෙනම් මොනාද බන් USE කරන්නේ ????
Gdak ide wala gui builder ekak enawa bn...netbeans,intellij idea chk karala balapn
mona ide een haduwath swing gui eka ma ne
ide eka anuwa wenas wenne na ne