Jeewath wela wadak naa

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන් ඔව්ව ගැන වැඩිය හිතන්න එපා.. උබ විතරක් නෙමෙයි මේ ලෝකේ ගොඩක් දෙනා ජීවිතේදී තනිකම පාළුව වගේ දේවලට මුහුණදෙනවා.. මේ ෆෝරම් එකෙත් පොරක් ඉන්නවා.. මෑනුත් තනිකඩ ජීවිතයක් ගත කරන්නෙ කාත් කවුරුවක්වත් නැතුව එහෙමයි කියල ඌ උබ වගේ මැරෙන්න හදන්නෙ නැහැ, ෆුල් ආතල් එකේ උගෙ ෆ්‍රී ලාන්ස් වැඩත් කරගෙන කිරියෙ උන්වත් පොඩ්ඩක් අවුස්සගෙන තමන්ගේම කියල ජීවිතයක් ගත කරනවා... ඌ දෙන ආතල් වලට අනිත් උන්ටයි දැන් මැරෙන්න වෙලා තියෙන්නෙ..

    ජජීවිතයට එන ප්‍රශ්න වැඩිය හිතට ගන්න ගියොත් මචන් උබට ජීවිතයක් නැහැ.. එන බාදක වලට සතුටින් නොපැකිලව මුහුණ දීපන් කොන්ද කෙලින් තියන් පිරිමියෙක් වගේ... උබ කියල තියෙනවා උබට බයික් එකක් තියෙනව කියල.. ඉතින් බලපන් අනිත් උන්ට නැති අනිත් උන් ගන්න සිහින මවන දෙයක් උබ ලග තියෙනවා, උන් බස් එකේ සහ පයින් යනකොට උබ බයික් එකේ යනව එහෙම බලනකොට උබේ තියරියේ හැටියට උන්ට උබට ඉස්සෙල්ල ජීවිතෙ එපා වෙන්න එපයිනෙ.. මචන් පිස්සු කරන්නෙ නැතුව හිතට ගට අරගෙන නියම කොල්ලෙක් වගේ එන ප්‍රශ්නවලට මුහුණ දීපන්... ජීවිතේනන් සුරංගනා මල් යහනාවක් නෙවෙයි හීන බල බල ඉන්න.. උත්සහ කරපන් දකින හීන සැබෑ කරගන්න.. උබට ජය !!!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :yes::yes::yes:

    muta internet gihin me wage forum ekak hoyagannath puluwan.mehema phone ekakwath nathi un kochchara innawada.

    :yes::yes: මුට තියෙන්නේ තමුන්ගේම කියල කෙනෙක් නැති කම. එතින් එක කෙරෙන්නේ නැත්තම් එකට හදාගහෙන්නේ වෙනවා:yes:

    නැති අම්ම තාත්තලා සහෝදර සහෝදරියෝ කොහෙන් ගන්නද
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ආතල් එකක් නෑ බන්. මම කල්පනා කරල කරල බැලුවම මට කිසිම පැත්තකින් ගොඩ ඒමක් නෑ. මම හැම දවසකම ජීවත් වෙන්න මැරෙනව මිසක් ජීවිතේ කිසි රහක් නෑ. මම බල්ලෙක් වගේ පාර මැරිල හිටියත් මගේ මළකද වලදාන්න වෙන්නෙත් නගරසබාවට. මේව මතක් වෙනකොට හැම දේම එපා වෙනව බන්.

    Driving wage job ekakata Dubai/Quatar oya wage ratakata palayanko.

    Ehe housemaid/garments wage apu kello innawa. Ewage kellek ekka set weyanko. Kellekwa yalu karaganna nan poddak personality eka hadaganin bahira penuma echcharama awulak na. Hebei talk karanna puluwan wenna ona.
     

    sisira10

    Well-known member
  • යකෝ තොට පිස්සුද...මැරෙන එක නෙවේ ජීවත් වෙන එකයි හපංකම...උබට කව්රු නැතත් එලකිරි එකේ එලකිරි යාලුවො ටික හරි ඉන්නව කියල හතපං...වයස තියෙනව නම් පලයං රට...ගිහිං සල්ලි ටිකක් හොයාගෙන වර ලංකාවට.මැරෙන්න නම් හිතන්නවත් එපා බොල...
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    wadiya hithanna epa bun giya dewal gana
    wenas widihata hithala aluth deyak karanna balapan
    umba anda anda hitiyth sada anatati
    loke hena loku than wala innawa kisma deyak nothibuna minissu eka nisa
    giya de giya aye enne na machan
    dan issarahata strong wela wada karapan
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    :yes::yes: මුට තියෙන්නේ තමුන්ගේම කියල කෙනෙක් නැති කම. එතින් එක කෙරෙන්නේ නැත්තම් එකට හදාගහෙන්නේ වෙනවා:yes:

    නැති අම්ම තාත්තලා සහෝදර සහෝදරියෝ කොහෙන් ගන්නද

    ehema kiyala ban gaaniyek hoyagena eki hadissiyewath giyoth mokak hari hinda oita hapan.eeta wadiya hodai hoda ballo 2k hadanawa.

    gaaniyak hoyaganawanan job eka , salli badinne nathi uwa badina ekiyak hoyaganna oni. habai aniwa igena gena thiyenna oni.naththan kabalen lipata thamai watenne
     
    Last edited:

    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    oba kamathinam obata yahaluweku weema mata sathutak.

    mamth uthsaha ganne jeewithaya gana niwaradiwa kalakirenna thamai. ehema wunanam eka lokayata noalimata hethuwak wenawa. mokada lokaye thiyena boho dewal hara sun dewal.

    oba budu dahama hadaranna kamathinam ( niwaridiwa ) hudakalawa obata sundara wewi
     

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    හිතට ගනින් දියුනු වෙන්න, උත්සාහ ගනින් හැදෙන්න, කවුරුවත් කියන දේ අහලා මග නවතින්න එපා... සල්ලි අතට ආවම හැමදේම උබේ ලගට ඉබේම එයි, කාලය උබ වෙනස් කරයි. උබ උබ ගැන අවතක්සේරු කරගන්න එපා...

    මට විස්වාසයි....

    වසන්තය එනවා සත්තයි..:yes::yes:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,290
    41,068
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට මචංල දැන් ඔක්කොම එපා වෙලා ඉන්නේ. මට හිතෙනව බන් මැරෙන්න. ජීවත් වෙන්න කිසිම හේතුවක් නෑ බන්. මහ එපාම කරපු ලයීෆ් එකක්. මට දාල යන්නවත් කියල දෙයක් නෑ. ලොකුම වටිනකමකට කියල තියෙන්නේ බයික් එක විතරයි. මට හැම තිස්සෙම වගේ හිතෙනව තේරුමක් නෑ මේ ජීවිතේ මැරුනනම් හොදයි කියල.

    සියදිවි නහගන්න එක පවක් කියනවනේ. ඒත් බන් ජීවත් වෙලා තේරුමකුත් නැතිනම් දුක් විද විද ඉන්නේ නැතිව මැරෙන්නවත් අපිට අයිතියක් තියෙන්න ඕන නේද? මට විදවල කාටවත් කරදර දීල මැරෙන්න ඕන නෑ බන්. කොහේ හරි කිහින් කාටවත් හොයාගන්න බැරි විදියට මැරුනත් මැරෙන්නේ. :dull:
    ate parak gahala nida ganin ban.
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    මචං මේ දේවල් නැතිනම් ජීවත් වෙන එකේ තේරුමක් නෑනේද?

    දෙමව්පියන්
    සහෝදර සහෝදරියන්
    නෑදෑයින්
    යාලුවන්
    තමංගෙම කියල ඉන්න හිටින්න තැනක්.
    ජොබ් එකක්
    හොද අධ්‍යාපනයක්
    කෙල්ලෙක්
    සමාජපිළිගැනීමක්
    සල්ලි
    දේපල
    අඩුම තරමේ භාහිර පෙනුමවත්.

    ඔය උඩ කියල තියෙන එකක්වත් මට නෑ. මම තනියම ජීවත්වෙන්නේ. ගොඩක් අය මාව පිළිගන්න කැමති නෑ මගේ වටපිටාව දැනගත්තු ගමන්.

    කසාදයක් කරගන්නත් බෑ අඩුම තරමේ පවුල් පසුබිමක්, අම්ම තාත්ත, නෑදෑයන් නැති නිසා. මොනව හරි කියල කෙල්ලෙක් යාලු කරගත්තත් අනිවාර්යෙන්ම ඒක කැඩෙනව මගේ වටපිටාව දැනගත්ත ගමන්.

    මට එපාවෙලා ඉන්නේ හොදටම. ජීවිතේ පට්ට අමාරුයි මට.

    Owa Nathi Una Kiyala Marenna One na bn..Oya Hamadeyakma Jivitheta Hoyagena Ena Dawasak Enawa..Ethakam Iwasala Hitapan..Ethakam Pinak Dahamak Karapan..Nitharama Pansal Palayan..Ikmaninma Ubata sathuta labei..Ubata thiyena Prashna Walata Hemita Eken Ekata Uththara hoyapan..Ek para okkotama hoyanna yanna epa..Ehemath barinam Jivithe Nathi karaganne nathuwa mahana weyan..
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mchn labuna awasthawen proyojana aragena niwan laga karagotath hodai neda.suicide karan life cycle eka tawa dig karaganne nethuwa.uba kivva wage ubata mae loke attachments nethi eke e de karana eka tawath lesiy.
     
    • Like
    Reactions: krizta

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මැරියං මචං අවුලක් නැහැ හැබැයි මැරෙන්න කලින් බඩුවක් ගහල මැරියන්, නැත්නම් ලබාපු මිනිස් ආත්මෙන් වැඩක් නැහැ. සමහරවිට ඊට පස්සෙ උඹ ජීවත් වෙන්නත් හිතහදාගනීවි කියල හිතෙනව.
     

    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    ඔය දේවල් නැති අය මේ ලෝකෙ කොයි තරම් ඉන්නවද, එහෙමයි කියල මැරෙන එක නෙමේනේ විසඳුම. ජීවිතේට අරමුණක් ඇති කර ගන්න, ඒ අරමුණට යනකොට ඔය නෑ කියන දේවල් නිකන්ම හම්බ වෙයි. :)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මම ඕව භාවිතයක් නෑ බන්. ඒත් ළගදි බියර්, බ්ලැක් ඕපල් ගෙනත් ට්‍ර‍යි කරා එළිවෙනකන් වත් හිතේ ගින්නක් නැතුව ඉන්න. ඒවත් හරියන්නෑ බන්. ඕවට වියදම් උනාම මට කන්නවත් ඉතුරුවෙන්නෑ.



    ප්ලැටිනා 125

    weed can solve oll your problems buddy :)
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,881
    9,278
    113
    එක තැනක නෑ
    මට මචංල දැන් ඔක්කොම එපා වෙලා ඉන්නේ. මට හිතෙනව බන් මැරෙන්න. ජීවත් වෙන්න කිසිම හේතුවක් නෑ බන්. මහ එපාම කරපු ලයීෆ් එකක්. මට දාල යන්නවත් කියල දෙයක් නෑ. ලොකුම වටිනකමකට කියල තියෙන්නේ බයික් එක විතරයි. මට හැම තිස්සෙම වගේ හිතෙනව තේරුමක් නෑ මේ ජීවිතේ මැරුනනම් හොදයි කියල.

    සියදිවි නහගන්න එක පවක් කියනවනේ. ඒත් බන් ජීවත් වෙලා තේරුමකුත් නැතිනම් දුක් විද විද ඉන්නේ නැතිව මැරෙන්නවත් අපිට අයිතියක් තියෙන්න ඕන නේද? මට විදවල කාටවත් කරදර දීල මැරෙන්න ඕන නෑ බන්. කොහේ හරි කිහින් කාටවත් හොයාගන්න බැරි විදියට මැරුනත් මැරෙන්නේ. :dull:

    :eek::eek::eek::eek:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඔය දේවල් නැති අය මේ ලෝකෙ කොයි තරම් ඉන්නවද, එහෙමයි කියල මැරෙන එක නෙමේනේ විසඳුම. ජීවිතේට අරමුණක් ඇති කර ගන්න, ඒ අරමුණට යනකොට ඔය නෑ කියන දේවල් නිකන්ම හම්බ වෙයි. :)

    you can give him hope you realize? :P