මචන් ඔව්ව ගැන වැඩිය හිතන්න එපා.. උබ විතරක් නෙමෙයි මේ ලෝකේ ගොඩක් දෙනා ජීවිතේදී තනිකම පාළුව වගේ දේවලට මුහුණදෙනවා.. මේ ෆෝරම් එකෙත් පොරක් ඉන්නවා.. මෑනුත් තනිකඩ ජීවිතයක් ගත කරන්නෙ කාත් කවුරුවක්වත් නැතුව එහෙමයි කියල ඌ උබ වගේ මැරෙන්න හදන්නෙ නැහැ, ෆුල් ආතල් එකේ උගෙ ෆ්රී ලාන්ස් වැඩත් කරගෙන කිරියෙ උන්වත් පොඩ්ඩක් අවුස්සගෙන තමන්ගේම කියල ජීවිතයක් ගත කරනවා... ඌ දෙන ආතල් වලට අනිත් උන්ටයි දැන් මැරෙන්න වෙලා තියෙන්නෙ..
ජජීවිතයට එන ප්රශ්න වැඩිය හිතට ගන්න ගියොත් මචන් උබට ජීවිතයක් නැහැ.. එන බාදක වලට සතුටින් නොපැකිලව මුහුණ දීපන් කොන්ද කෙලින් තියන් පිරිමියෙක් වගේ... උබ කියල තියෙනවා උබට බයික් එකක් තියෙනව කියල.. ඉතින් බලපන් අනිත් උන්ට නැති අනිත් උන් ගන්න සිහින මවන දෙයක් උබ ලග තියෙනවා, උන් බස් එකේ සහ පයින් යනකොට උබ බයික් එකේ යනව එහෙම බලනකොට උබේ තියරියේ හැටියට උන්ට උබට ඉස්සෙල්ල ජීවිතෙ එපා වෙන්න එපයිනෙ.. මචන් පිස්සු කරන්නෙ නැතුව හිතට ගට අරගෙන නියම කොල්ලෙක් වගේ එන ප්රශ්නවලට මුහුණ දීපන්... ජීවිතේනන් සුරංගනා මල් යහනාවක් නෙවෙයි හීන බල බල ඉන්න.. උත්සහ කරපන් දකින හීන සැබෑ කරගන්න.. උබට ජය !!!

ubalage maha ekage theory eke widiyata earth eka flat ne?