Jeewath wela wadak naa

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මචං මේ දේවල් නැතිනම් ජීවත් වෙන එකේ තේරුමක් නෑනේද?

    දෙමව්පියන්
    සහෝදර සහෝදරියන්
    නෑදෑයින්
    යාලුවන්
    තමංගෙම කියල ඉන්න හිටින්න තැනක්.
    ජොබ් එකක්
    හොද අධ්‍යාපනයක්
    කෙල්ලෙක්
    සමාජපිළිගැනීමක්
    සල්ලි
    දේපල
    අඩුම තරමේ භාහිර පෙනුමවත්.

    ඔය උඩ කියල තියෙන එකක්වත් මට නෑ. මම තනියම ජීවත්වෙන්නේ. ගොඩක් අය මාව පිළිගන්න කැමති නෑ මගේ වටපිටාව දැනගත්තු ගමන්.

    කසාදයක් කරගන්නත් බෑ අඩුම තරමේ පවුල් පසුබිමක්, අම්ම තාත්ත, නෑදෑයන් නැති නිසා. මොනව හරි කියල කෙල්ලෙක් යාලු කරගත්තත් අනිවාර්යෙන්ම ඒක කැඩෙනව මගේ වටපිටාව දැනගත්ත ගමන්.

    මට එපාවෙලා ඉන්නේ හොදටම. ජීවිතේ පට්ට අමාරුයි මට.

    එත් උබට ජිවිතයක් තියෙනවා නේ බන්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මැරෙන්න ඕනේ... මම ජිවත් වෙලා වැඩක් නෑ කියල... ත්‍රෙඩ් දාන එක තේරුමක් නැති වැඩක්...:lol::lol:

    කියෙන් කි දෙනාද ඉන්නේ suicide කරගන්න එක අවුලක් නෑ කියල කියන...

    හැමෝම වගේ තමන්ට ලැබිල තියන ආගමික , සමාජ රාමු වල ඉදල අනම් මනම් ලබ්බවල් කියවයි....

    හැබැයි සමහරු උබට සතුටින් ඉන්න උපදෙස් ටිකක් දෙයි...

    මම නම් කියන්නේ උබට ලොකු depression එකක් නැත්තන් මැරෙන්නේ නැතුව ඉදල බලපන් මොකද වෙන්නේ කියල....

    උබට ඔය depression එක එන්නේ... "හැමෝටම තියනවා, මට නෑ" කියල හිතෙන නිසා නම්.... තේරුම් ගනින් උබ හිතන තරම් අනිත් මිනිසුන්ගේ ජිවිත ලස්සන නෑ... හැමොටම අඩු වැඩි වශයෙන් ප්‍රශ්න තියනවා....

     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    උඹ සියදිවි හානි කරගන්න කලියෙන් මචෝ මේ ටික ගැන පොඩ්ඩක් හිතලා බලපන්.

    ලයිටරයක් අරන් ඇඟිල්ලකට ගිනි තියාගත්තම උඹට කොච්චර වේදනාවක්ද.
    කොන්ක්‍රීට් ඇණයක් අත්ලට වගේ පසාරු වෙන්න ගැහුවාම කොහොම දැනෙයිද?
    ජරා කෑමක් කාලා ඉවසන්න බැරි බඩේ අමාරුවක් ආවම ඒකේ වේදනාව කොහොම වේයිද.
    ජීවත් වෙලා ඉන්දැද්දිම අතක් පයක් කැඩිලා ගියාම ඒකේ වේදනාව කොහොම වෙයිද.

    ඉතින් බොල උලමෝ මේ වේදනාවන් පවා හෙනට දැනෙනකොට මැරෙනව කියන වේදනාව ගැන හිතාගන්නවත් පුළුවන්ද තොට? මැරෙන මොහොතෙදි උඹට උඹ ගැනම හෙන තරහක් එන්නේ. හේතුව ඉවසන්න බැරි වේදනාව. කෙණහිලිකම් කරපු උන් ගැන හෙන වෛරයක් එන්නේ. කෙලින්ම අපායට තමා ඉතින් ඊලඟ ජීවිතේ. එක්කො පෙරේතයක්වත් වෙයි.

    උඹට ඔය තියෙන නිදහස මට තියෙනව නම් මම නම් ලොවෙත් පැවිදි වෙනවා. පන්සලකට ආරණ්යකට අසපුවකට පලයන් මචන්. ඩොකෙක් හම්බෙලා බෙහෙත් ටිකක් ලියවගනින්. බෙහෙත් කීහැකි ඒත් උඹ ඩොකෙක් හම්බෙයන්. සයිකැට්‍රිස්ට් කෙනෙක්ව. ඉන් පස්සෙ බණ පොත් කියෝලා බලහන් මහණ වෙන්න ආසාවක් තියේද කියලා. එහෙම ආසාවක් නෑ නම් රට පලයන්. සති 2න් උඹගෙ ඔය අන්දොස් ගතිය හරියනවා. ඒජන්සියකින් හරි යමන්. නැති නම් මෙහෙන් සාමාන්‍ය රස්සාවක් හරි හොයාගනින්. ශ්‍රී ලංකා සුමිත්‍රයෝ එකට ගිහින් සෙට් වෙයන් කට්ටිය එක්ක. අත පය හොඳට තියෙනව නම්, මන්දබුද්ධික නෑ නම්, ඇස් පේනවා කන් ඇහෙනවා නම්.., පිරිමියෙක් නම් ගට අරන් ජීවත් වෙයන්. මැරෙන එක තප්පර ගාණයි වුනාට විඳවන්න ගියාම නම් අවුරුදු දාස් ගණන් ලක්ශ ගණන් වලින් තමයි.

    පුළුවන් නම් හොස්පිටල් එකකට, පිළිකා රෝහලකට ගිහින් ඒකේ ස්ටාෆ් එකේ අයව හම්බෙලා අහපන් මට මේ අයට මගෙ ශ්‍රමයෙන් උදව් කරන්න ආසයි මම මොනවද කරන්න ඕක කියලා. දානෙ දෙන එව්වට එහෙම සම්බන්ධ වෙයන් ඒකේ. ලෙඩ්ඩුන්ව බලාගනින් දවස් කීපයක් උඹට පුළුවන් හැටියට. ඔය ටික කරපන්කො මාසෙන් 2n උඹ නිකන් අලුතෙන් ඉපදුනා වගේ වෙයි. :yes:
     

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    life is tough for all of us. we all live with so many problems.try hard to achieve something.A New job may be or improve your educational background.hard work gives you good results.you will be fine.its okay to share your thoughts with us.we all can help you.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    palayan musalayo yanna, me wage unta adu ekama de drugs tama, uba ekat use karapanlu :angry:

    drugs add beauty to your mundane days..create sensation where there was nothing but boredom ..boredom leads to depression.

    best thing he can do right now for himself is to get high :)

    anybody can be disrespectful buddy, it's the easiest thing to do.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මචං මේ දේවල් නැතිනම් ජීවත් වෙන එකේ තේරුමක් නෑනේද?

    දෙමව්පියන්
    සහෝදර සහෝදරියන්
    නෑදෑයින්
    යාලුවන්
    තමංගෙම කියල ඉන්න හිටින්න තැනක්.
    ජොබ් එකක්
    හොද අධ්‍යාපනයක්
    කෙල්ලෙක්
    සමාජපිළිගැනීමක්
    සල්ලි
    දේපල
    අඩුම තරමේ භාහිර පෙනුමවත්.


    ඔය උඩ කියල තියෙන එකක්වත් මට නෑ. මම තනියම ජීවත්වෙන්නේ. ගොඩක් අය මාව පිළිගන්න කැමති නෑ මගේ වටපිටාව දැනගත්තු ගමන්.

    කසාදයක් කරගන්නත් බෑ අඩුම තරමේ පවුල් පසුබිමක්, අම්ම තාත්ත, නෑදෑයන් නැති නිසා. මොනව හරි කියල කෙල්ලෙක් යාලු කරගත්තත් අනිවාර්යෙන්ම ඒක කැඩෙනව මගේ වටපිටාව දැනගත්ත ගමන්.

    මට එපාවෙලා ඉන්නේ හොදටම. ජීවිතේ පට්ට අමාරුයි මට.

    maruna kiyala prshana wisiadenne naha machan, oya kisi deyak wadak naha ban, uba gana hithapan ,penuma kello wadak naha40 welath bandina un inne, mokak hari deyak patan ganna job ekak or adayamak ena margaya hada ganna.amma thathath nathi aya ona tharam innawa ban me samaje ,anith eka amma thaththa arunama wena kenek apit watuna data ethana naha e nisa anith ewa gana ganan ganna epa uba gana hithapan, mokak hari job ekak hoya ganna balanna garment ekaka hari, uba oya dala thina ekak wath wadak naha ban diyunu wenna ubata thina awla uthsahaya nathi kama hari atha arina eka hari dewal eka nisa, mula idan ayeth patan ganna job ekak or adayam ena margayak hada ganna mulin, loku dewal ona naha.

    12715765_689269071175647_1948798080160692099_n.jpg
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මටත් හිතිල තියෙන්නේ මචං රටකට වත් යන්න.

    ithin uabata ledak mukuth nath nam rata palayan, kiyak hari padiyakata. ona thama vacancy thinawa agency ekakata palayan, aniwa ubata oya dan inna ,hithana widiha wenas kara ganna puluwan
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,165
    6,028
    113
    මචං මේ දේවල් නැතිනම් ජීවත් වෙන එකේ තේරුමක් නෑනේද?

    දෙමව්පියන්
    සහෝදර සහෝදරියන්
    නෑදෑයින්
    යාලුවන්
    තමංගෙම කියල ඉන්න හිටින්න තැනක්.
    ජොබ් එකක්
    හොද අධ්‍යාපනයක්
    කෙල්ලෙක්
    සමාජපිළිගැනීමක්
    සල්ලි
    දේපල
    අඩුම තරමේ භාහිර පෙනුමවත්.

    ඔය උඩ කියල තියෙන එකක්වත් මට නෑ. මම තනියම ජීවත්වෙන්නේ. ගොඩක් අය මාව පිළිගන්න කැමති නෑ මගේ වටපිටාව දැනගත්තු ගමන්.

    කසාදයක් කරගන්නත් බෑ අඩුම තරමේ පවුල් පසුබිමක්, අම්ම තාත්ත, නෑදෑයන් නැති නිසා. මොනව හරි කියල කෙල්ලෙක් යාලු කරගත්තත් අනිවාර්යෙන්ම ඒක කැඩෙනව මගේ වටපිටාව දැනගත්ත ගමන්.

    මට එපාවෙලා ඉන්නේ හොදටම. ජීවිතේ පට්ට අමාරුයි මට.

    pansalakata gihin mahana weyan.abiththiya wage inna wei tka dawasak.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    සොහොන;20071264 said:
    ගාමන්ට් එකක වැඩට යමන් සතියකට විතර වාගේ කටුනායක zoon එකෙන් ඩේලි ගන්නවා පොඩ්ඩක් බලලා හොද කෙල්ලෙක් සෙට් කර ගනින්

    ඔය කෙල්ලෝ කොහොමත් එන්නේ අනුරුදාපුර / පොලොන්නරුව / මාතලේ වාගේ ඇත පළාත් වලින්

    ගෙවල් වලත් අවුල් ගොඩයි උන්ට

    හොද එකක් සෙට් කරගෙන රෙජිස්ටර් කරන් ගෙදර තියා ගනින් ඒ කෙල්ල උබට යාළුවෙක් ඒ වාගේම හොදම හිතවතිය වෙයි ඊට පස්සේ

    අඩුම ගානේ ඒ කෙල්ල උබට ජිවත් වෙන්න හයියක් වෙයි

    ජිවිතේ විදපන් බන් විදවන්න එපා ඔහොම :yes:

    Ekath naraka ne