මම ඔය කිව්ව ෆිල්ම් එක ගැන කට්ටිය දන්නව ඇති නෙ.. අර සනී ලියොන් හිටියෙ බං..



ආ.. දැන් මතක් වුනාද..?
…
…අන්න ඒ මුලු ෆිල්ම් එක වගේ පටිගත කරල තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ.. ගාල්ලෙ දිස්ත්‍රික්කයෙ රිසෝට් එකක.කවුරුහරි දන්නවද ඒ රිසෝට් එකේ නම.?




ඒක බැලුවෙ නැත්නම් මෙතනින් ගන්න..
හැබැයි මේක 16න් අඩු කට්ටියට නෙමේ ඕං..


කිව්වට ඉතින් වැඩක් නෑ කියල දන්නව.. 



කවුරුහරි දන්නවද අර රිසෝට් එකේ නම.?



…

rep +7