අර කොහෙද යන පොන්නයෙක් අදෝනාව අදෝනාව කිය කිය යනවහම්බකරන්නෙ නෑනෙ බං
අම්මල ඉන්න නිසා කාල බීල ඉන්නව
නැත්තං මැරෙන්න තමා මට වෙන්නෙ
මැරෙන එකත් ලේසි නෑ බං. ක්‍රමයක් නෑනෙ.
කවදහරි මැරෙන්න වෙනවනෙ...
හැබැයි පල්ලි ගාවට ගියානං කන්න ලැබෙනව
අපේ පැත්තෙ පොඩි කොල්ලෙක් හිටිය
දැං ඌ මොනාහරි පාවිච්චි කරල පිස්සු හැදිල වගේ නිකං
පාරෙ යනව ඔහේ සෙරෙප්පු දෙකක් දාලවත් නෑ. කොණ්ඩෙයි රැවුලයි වවාගෙන
නාල නැද්ද කොහෙද අවුරුදු ගාණකින්, කලු වෙලා
වෙලාවකට මූ ආතල් එකේ යනව සිංදුවක් කියාගෙන
පල්ලිය පැත්තට යනවා. ආයෙ මේ පැත්තට එනවා
මෝඩ මූසලයෙක්
@Janatha Jhon
මේකට රිප්ලයි කෝ?