Job/Business නොකර නිකන්ම ඉදලා සල්ලි හම්බෙන අය ඉන්නවද ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,433
    5,134
    113
    දැන් කියන්න එපා ජෙප්පෝ එහෙමයි කියලා . ඒක රටම දන්නවා නේ

    මන් අහන්නේ තමන්ගේ කිසිම ininvolvement එකක් නැතුව නිකන්ම ඉද්දි සල්ලි ලැබෙන අය ඉන්නවද

    දවස ගෙවා ගන්නේ කොහොමද ?
    @nppcheguevara @raman2
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,720
    75,870
    113
    දැන් කියන්න එපා ජෙප්පෝ එහෙමයි කියලා . ඒක රටම දන්නවා නේ

    මන් අහන්නේ තමන්ගේ කිසිම ininvolvement එකක් නැතුව නිකන්ම ඉද්දි සල්ලි ලැබෙන අය ඉන්නවද

    දවස ගෙවා ගන්නේ කොහොමද ?
    @nppcheguevara @raman2
    කිසි involvement එකක් නෑ කියලා එකක් නෑ. එහෙම තියෙන්නෙ ගෙදර උන් දාපු ඒවලින් කකා බිබි ඉන්නවනම්.

    ඒත් කාලෙකට කලින් කරපු හොඳ investment නිසා දැන් involvement එක ගොඩක් අඩුවෙන් තියන් ආතල් එකේ ජීවත් වෙන උන් ඉන්න පුලුවන්. ඒත් මම හිතන්නේ සල්ලි හම්බ කරන එකා කොයි වෙලාවකවත් now I need to stop කියලා හිතන්නෙ නෑ. මැරෙනකන් දුවනවා.
     
    AnuradhaRa

    Well-known member
  • ඔව්, මේ ඉන්නෙ.. @AnuradhaRa
    හම්බකරන්නෙ නෑනෙ බං
    අම්මල ඉන්න නිසා කාල බීල ඉන්නව
    නැත්තං මැරෙන්න තමා මට වෙන්නෙ

    මැරෙන එකත් ලේසි නෑ බං. ක්‍රමයක් නෑනෙ.
    කවදහරි මැරෙන්න වෙනවනෙ...

    හැබැයි පල්ලි ගාවට ගියානං කන්න ලැබෙනව

    අපේ පැත්තෙ පොඩි කොල්ලෙක් හිටිය
    දැං ඌ මොනාහරි පාවිච්චි කරල පිස්සු හැදිල වගේ නිකං
    පාරෙ යනව ඔහේ සෙරෙප්පු දෙකක් දාලවත් නෑ. කොණ්ඩෙයි රැවුලයි වවාගෙන
    නාල නැද්ද කොහෙද අවුරුදු ගාණකින්, කලු වෙලා
    වෙලාවකට මූ ආතල් එකේ යනව සිංදුවක් කියාගෙන
    පල්ලිය පැත්තට යනවා. ආයෙ මේ පැත්තට එනවා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පාර අයිනෙ තිබ්බ ඉඩම් වල බිල්ඩින් ගහල ඒව රෙන්ට් එකට බැංකු වලට කඩ වලට අනිත් ඉඩම් වාහන පාක් වලට දීල පොල්වත්තක් මැද්දෙ පට්ට වලව්වක ජීවත් වෙන ෆැමිලි එකක් ඉන්නව කඩ්වත
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    පාර අයිනෙ තිබ්බ ඉඩම් වල බිල්ඩින් ගහල ඒව රෙන්ට් එකට බැංකු වලට කඩ වලට අනිත් ඉඩම් වාහන පාක් වලට දීල පොල්වත්තක් මැද්දෙ පට්ට වලව්වක ජීවත් වෙන ෆැමිලි එකක් ඉන්නව කඩ්වත
    හ්ම් අපිත් දන්නව ඔය කියන කට්ටියව.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් කියන්න එපා ජෙප්පෝ එහෙමයි කියලා . ඒක රටම දන්නවා නේ

    මන් අහන්නේ තමන්ගේ කිසිම ininvolvement එකක් නැතුව නිකන්ම ඉද්දි සල්ලි ලැබෙන අය ඉන්නවද

    දවස ගෙවා ගන්නේ කොහොමද ?
    @nppcheguevara @raman2

    Knowledge based බිස්නස් අපිට කොහොමත් කිසිම involvement එකක් නැතුව කරන්න බෑ බං.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    දැන් කියන්න එපා ජෙප්පෝ එහෙමයි කියලා . ඒක රටම දන්නවා නේ

    මන් අහන්නේ තමන්ගේ කිසිම ininvolvement එකක් නැතුව නිකන්ම ඉද්දි සල්ලි ලැබෙන අය ඉන්නවද

    දවස ගෙවා ගන්නේ කොහොමද ?
    @nppcheguevara @raman2
    ehema involvement ekak nah kianna bah site visits factory visits ynawa meetings walata yanna ona 8-5 kiala nah networking events yanna ona habei time eka tianawa anik dewalwalata focus karanna
     
    • Like
    Reactions: Yin And Yang

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    පාර අයිනෙ තිබ්බ ඉඩම් වල බිල්ඩින් ගහල ඒව රෙන්ට් එකට බැංකු වලට කඩ වලට අනිත් ඉඩම් වාහන පාක් වලට දීල පොල්වත්තක් මැද්දෙ පට්ට වලව්වක ජීවත් වෙන ෆැමිලි එකක් ඉන්නව කඩ්වත

    Mawaramamdiya road eke da?
     
    • Like
    Reactions: Yin And Yang