JVP බයියෝ කෝ?? වරෙව් එලියට?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,348
    100,207
    113
    ජා.වේ.පු වැරදි කරලා නෑ.උන් බස් වලට ගිනි තිබ්බේත් නෑ, කර්මාන්ත ශාලා ගිනි තිබ්බෙත් නෑ, තුන්ඩුවෙන් රට පාලනේ කලෙත් නෑ, කොල්ලො දහස් ගානක් මැරෙව්වෙත් නෑ, කුබුරු ගෙවල් ගිනි තිබ්බෙත් නෑ. ඔය ඔක්කොම කලේ මහින්ද.

    අද ඊයේ ඉපදුන් උන් ඔවා දන්නේ නෑ. උන්ට පේන්නේ මහින්දගෙ හොරා කෑම විතරයි
    උන් නිසා තමා මේ රට රැකිල තියෙන්නෙ කියල හිතන ගොන් රැලක් ඉන්නව උන්ට පෙන්නන්න ඕනි ඔය මිනීමරුවො කොච්චර රටට ආදරේ කරාද කියල ගෙවල් ගිනි තියල බස් ගිනි තියල.
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    හෙළයෙක්;17904113 said:
    උන් නිසා තමා මේ රට රැකිල තියෙන්නෙ කියල හිතන ගොන් රැලක් ඉන්නව උන්ට පෙන්නන්න ඕනි ඔය මිනීමරුවො කොච්චර රටට ආදරේ කරාද කියල ගෙවල් ගිනි තියල බස් ගිනි තියල.

    ත්‍රස්තවාදයට වඩා සිවි යුද්ද භයානකයි.කොටින්ට වඩා හපන් ජා.වේ.පු:yes:
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    parana deval mathak karanava arenna ubaata wena kiyanna deyak naha

    කරුනලට, පිල්ලෙයාන්ට,කේපීට බනින්නෙ අලුත් දේවල් වලටද? ගිය මිනිහා මහින්දට බනින්නෙ අලුත් දේවල්ද? උබ කොහෙන්ද කතා කරන්නේ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,207
    113
    parana deval mathak karanava arenna ubaata wena kiyanna deyak naha
    වැරදි පරණ වෙනකොට නිකන්ම ඒව හොද වැඩ වෙනවද?
    හරි එහෙනන් කියපන් බලන්න ලගදි කරපු එක වැඩක් වැරදි හොයන එක ඇරුනම
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ජා.වේ.පු උන්ට් මේදවස් වල එලකිරියෙයි බුකියෙයි තියෙන මහින්දගෙ හොරකම් ගැන සාක්ශි එකතු කරනවා. මේ වෙනකොට ගොඩක් ඉමේජස් සේව් කරගෙනලු තියෙන්නෙ.ලගදිම උසාවියට දෙනවලු. :lol:

    :rofl::rofl::rofl::rofl: