JVP වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇත්තේ ඇයි? (තව ඡන්ද දෙකයි උපරිම)

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    හන්සයා දූශණය වීම 1 වතාවේ සරත් ෆොන්සේකාගෙන් 2 පාර හිටං ගමරාල ගෙන්. විජේවීරගේ පුතාවත් ජේ.වී.පී එකේ නෑ
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ප්‍රධාන පක්ෂ දෙක ලංකාව බිමටම හාන්සි කරල තියෙද්දිත් ඒ පක්ෂ දෙක මතම යැපෙන ජනතාවක්...ජවිපෙ වැරදි හොයනව , ඇස්නානපිට දවසින් දවස විනාස කරද්දි..😥😥

    ප්‍රධාන පක්ෂ දෙක ලංකාව බිමටම හාන්සි කරල තියෙද්දිත් ඒ පක්ෂ දෙක මතම යැපෙන ජනතාවක්...ජවිපෙ වැරදි හොයනව , ඇස්නානපිට දවසින් දවස රට විනාස කරද්දි..🤔🤔
    ------ Post added on Jun 23, 2021 at 7:40 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ප්‍රධාන පක්ෂ දෙක ලංකාව බිමටම හාන්සි කරල තියෙද්දිත් ඒ පක්ෂ දෙක මතම යැපෙන ජනතාවක්...ජවිපෙ වැරදි හොයනව , ඇස්නානපිට දවසින් දවස විනාස කරද්දි..😥😥

    ප්‍රධාන පක්ෂ දෙක ලංකාව බිමටම හාන්සි කරල තියෙද්දිත් ඒ පක්ෂ දෙක මතම යැපෙන ජනතාවක්...ජවිපෙ වැරදි හොයනව , ඇස්නානපිට දවසින් දවස රට විනාස කරද්දි..🤔🤔
    ------ Post added on Jun 23, 2021 at 7:40 PM
    මේව මේ නොදන්නාකම් සහ ගොන්කමට දාන කමෙන්ට්, ආසන් 41ක් රටේ මිනිස්සු දීල තියෙද්දි අනුරල කුමන්ත්‍රනය කරල ඒ ගමන කඩල ආසන 3ට බස්ස ගත්තට පස්සෙ ආයෙ මොකට රටේ උන් ජෙප්පන්ට දෙනවද, තුන්වන බලවේගය දැන් ජෙප්පො නෙමේ, ඒකට රික්තකයක් තියෙනව, රටට ආදරේ වෙනත් පිරිසකට ඕන නම් අවස්තාව තියෙනව..
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ප්‍රධාන පක්ෂ දෙක ලංකාව බිමටම හාන්සි කරල තියෙද්දිත් ඒ පක්ෂ දෙක මතම යැපෙන ජනතාවක්...ජවිපෙ වැරදි හොයනව , ඇස්නානපිට දවසින් දවස විනාස කරද්දි..😥😥

    ප්‍රධාන පක්ෂ දෙක ලංකාව බිමටම හාන්සි කරල තියෙද්දිත් ඒ පක්ෂ දෙක මතම යැපෙන ජනතාවක්...ජවිපෙ වැරදි හොයනව , ඇස්නානපිට දවසින් දවස රට විනාස කරද්දි..🤔🤔
    ------ Post added on Jun 23, 2021 at 7:40 PM
    රටේ කාලකන්නි කමට ඉපදුන පරම්පරාවක් ඉන්නේ දැන්.
     
    • Sad
    Reactions: Jack_Sparrow

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    මේව මේ නොදන්නාකම් සහ ගොන්කමට දාන කමෙන්ට්, ආසන් 41ක් රටේ මිනිස්සු දීල තියෙද්දි අනුරල කුමන්ත්‍රනය කරල ඒ ගමන කඩල ආසන 3ට බස්ස ගත්තට පස්සෙ ආයෙ මොකට රටේ උන් ජෙප්පන්ට දෙනවද, තුන්වන බලවේගය දැන් ජෙප්පො නෙමේ, ඒකට රික්තකයක් තියෙනව, රටට ආදරේ වෙනත් පිරිසකට ඕන නම් අවස්තාව තියෙනව..
    Oh noooo...ලොකුම අමාත්‍යාංශය කරපු අනුර කුමන්ත්‍රණයකින් තමන්ගෙ ඇමතිකම නැතිකරගන්නව...🤔 what..!
    ඔබතුමා රටේ මෑත ඉතිහාසයවත් දන්නෙ නෑනෙ...චන්ද්‍රිකාල,මහින්දල LTTE එකත් සම්බන්ධ කරගෙන හදන්න ගියපු සුනාමි සහන මන්ඩලය ගැන හොයල බලන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    මූ දැන් ආගිය අතක් නෑනේ? ගෑස් පෝලිමක, ඩීසල් පෝලිමක එහෙම ඇති ජේවීපී එකට බැන බැන
     
    • Haha
    Reactions: Sandy_Fdo