Mixtuer බෝතලයක් තියනවා මගේ තම්බි බඩු lot එකේ.
දවල්ට කන්න හදලා ගන්න කියලා බැලුවේ. මස් තියෙන්නේ ඌරා කුකුළා විතරයි. කොයි මස ද ගන්නේ? ( හරකා ගන්න කියලා බෝතල් තියෙන්නේ හරකා ගන්න කඩ නෑනේ මේ පැත්තේ )
යෝගට් එකක් දාන්න කියලා තියනව instructions වල මම බැලුවේ curd දාලා ගන්න, අවුලක් නෑ නේ? මොකද මේ දූපතේ යෝගට් වල වැනිලා එහෙම දාලා විකාරයක් කරලා නේ එන්නේ? බත් වලට යෝගට් දැම්මට කමක් නැද්ද? Curd වලින්ම හදන්නද?