Kadulu awa ban :(

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113

    Mehema guruwaru kiyaganna minissu punuruththapanaya karanna ona ban, pau podi eka...

    රාජ්‍ය පරිපාලනයේ ඉන්න බහුතරයක් උන්ව අනිවා පුනුරුත්තාපනය කරන්න ඕන මිනිස්සුන්ට අමානුෂික විදියට කතා කරන්න නම් මොකටද රාජ්‍ය සේවයක්? ඕවගෙ ඉන්න උන්ගෙ EGO එක බස්සන්නම ඕන
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    මටත් ඔයවගේ වැඩක් උනා වැඩක් කරගන්න ගියාම. කාටද ඡන්දෙ දෙන්නේ ඇහුවා. මම මොකුත් කිවේ නෑ ඌට ඒව අදාල නෑනේ. කෑරිය මළුමාවට විතරක් දෙන්න වෙනනම් එකෙක්ටවත් දෙන්න එපාලු. ඊට පස්සේ මාත් ඒ පැත්තටම කතා කරලා වැඩේ කරන් ආවා.. :lol: :lol::lol:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,610
    5,882
    113
    @ගෙදර
    මටත් ඔයවගේ වැඩක් උනා වැඩක් කරගන්න ගියාම. කාටද ඡන්දෙ දෙන්නේ ඇහුවා. මම මොකුත් කිවේ නෑ ඌට ඒව අදාල නෑනේ. කෑරිය මළුමාවට විතරක් දෙන්න වෙනනම් එකෙක්ටවත් දෙන්න එපාලු. ඊට පස්සේ මාත් ඒ පැත්තටම කතා කරලා වැඩේ කරන් ආවා.. :lol: :lol::lol:
    සරලයි...සුගමයි
     
    • Haha
    Reactions: kasun090354t

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,626
    3,223
    113
    මටත් ඔයවගේ වැඩක් උනා වැඩක් කරගන්න ගියාම. කාටද ඡන්දෙ දෙන්නේ ඇහුවා. මම මොකුත් කිවේ නෑ ඌට ඒව අදාල නෑනේ. කෑරිය මළුමාවට විතරක් දෙන්න වෙනනම් එකෙක්ටවත් දෙන්න එපාලු. ඊට පස්සේ මාත් ඒ පැත්තටම කතා කරලා වැඩේ කරන් ආවා.. :lol: :lol::lol:
    කුහකයා මාලිවට නෙවි ද දුන්නේ..උබල බලන් ඉන්නේ මෙ රටට කෙලවෙනකන් නේ.. :( :lol:
     
    • Haha
    Reactions: kasun090354t